චාමික කොල්කටා පිළ මිලදී ගනී

2022 අයි පී එල් තරගාවලියේදී ඉන්දීය රුපියල් ලක්ෂ 50 කට චාමික කරුණාරත්න කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම විසින් මිළදි ගනු ලැබුවා.

ශ්‍රී ලංකා ක්‍රීඩක දුෂ්මන්ත චමීර ඉන්දීය රුපියල් කෝටි 02 ක මුදලකට අලෙවි වුණා. ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම විසිනුයි ඔහු මිළදී ගනු ලැබුවේ.

දුෂ්මන්ත චමීර සඳහා තබා තිබූ මූලික ලංසුව වූයේ ඉන්දීය රුපියල් ලක්ෂ 50 ක්.

පසුගිය වර පැවති අයි පී එල් තරගාවලියේදී චමීර ක්‍රීඩා කලේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සඳහායි.

තවත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කිහිප දෙනෙකු සඳහාද මෙවර ලංසු තබා තිබෙනවා.

මේ අතර ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ ඉන්දීය රුපියල් ලක්ෂ 70 කට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම විසින් ලබාගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැන් වාහන මිල සෑහෙන්න අඩුවෙලා - වාහන ගන්නවානම් හොඳ අවස්ථාවක් මේ
02:36
Video thumbnail
කෝච්චි එන්ජිමේ එල්ලිලා ආපු අය කිව්ව දේ - පාලකයෝ හරියට ඉන්න ඕන හදන්නනම් - ටිකට් කඩන් නෑ හොදයි
01:28
Video thumbnail
දුම්රිය වර්ජනය ගැන ජනතා අදහස් - ගොඩක් අඩුයි කෝච්චි - සියලු දේම අඩාලයි..බුදුන් අපිව බැලුවද දන්නේ නෑ..
04:25
Video thumbnail
පාවිච්චි කළ වාහන ගෙන්වන එකද ලාභ Brand New වාහන ගේන එකද ?
05:46
Video thumbnail
ශ්‍රී ලංකාව කලාපීය මූල්‍ය තාක්ෂණ මධ්‍යස්ථානයක් බවට පත් කළ යුතු බව සජිත් කියයි
02:47
Video thumbnail
ජල ගැල්මට ලක්වූ නිවාසවල ජනතාවට පිසු ආහාර ලබා දීමේ උතුම් ක්‍රියාව
01:59
Video thumbnail
මාරක අනතුරෙන් පසු එහි උණුසුම් තත්ත්වයක් - මූ හිඟාකන්න දාන්න ඕනි..කීදෙනෙක් මැ#ලද බලපන් ?
02:10
Video thumbnail
මට්ටක්කුලියේ බිහිසුණු අනතුර සිදුවූ හැටි කැමරාවේ සටන් වූ අයුරු - සංවේදී අය නැරඹීමෙන් වළකින්න..!
00:59
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03