ස්ටීව් ස්මිත් ඉතිරි තරගවලින් ඉවතට

ශ්‍රී ලංකාව සමග ඊයේ පැවති 02 වන පන්දුවාර 20 තරගයේදී අනතුරකට මුහුණදුන් ඔස්ටේ්‍රලියා ක්‍රීඩක ස්ටීව් ස්මිත් තරගාවලියේ සෙසු තරගවලින් ඉවත් කර තිබෙනවා.

හයේ පහරක් වැළැක්වීමට යාමේදී ඔහුගේ හිස බිම ගැටෙනු දක්නට ලැබුණා.

ස්ටීව් ස්මිත් මේ වනවිට ප්‍රතිකාර සඳහා යොමුකර ඇති අතර ඔහු පූර්ණ සුවය ලැබීමට තවත් දින 06 ක් හෝ 07 ක් ගතවනු ඇති බව සඳහන්.

ඔස්ටේ්‍රලියා ක්‍රිකට් ආයතනය පවසන්නේ ස්ටීව් ස්මිත් වෙනුවට ආදේශක ක්‍රීඩකයෙකු නම් නොකරන බවයි.

ශ්‍රී ලංකා – ඔස්ටේ්‍රලියා 03 වන් පන්දුවාර 20 තරගය හෙට කැන්බරා හිදී පැවැත්වෙනවා.

තරගාවලිය ජය ගැනීමට නම් ශ්‍රී ලංකාව ඉදිරි තරග 03 ම ජය ගත යුතුයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
00:00
Video thumbnail
ප්‍රසන්න රණතුංගට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවතට - ගැම්මට හිනාවෙලා යන හැටි
01:23
Video thumbnail
පොඩි පොඩි අඩුපාඩුකම් තිබ්බත් අපේ පාර්ලිමේන්තුව ගොඩාක් හොඳයි
03:46
Video thumbnail
කුපිත වුණ රාජාංගනයේ ගොවියන් මහ පාරට බහියි - මේ බාල පොහොර තනිකරම ජරා ගොඩක්
04:52
Video thumbnail
මේ ආණ්ඩුව තියෙන්නේ බම්බු ගහන්න ද.. අනුරගේ කතාවෙන්ම අනුරට දෙයි
09:11
Video thumbnail
මාළු ටැංකියට ගල් එකතු කරන්න ගිහින් ගි#ණු සිසුවාගේ සිරුර සොයාගයි - මිනිස්සු හඬා වැටෙයි
01:51
Video thumbnail
ගොවියෝ දැන් සතුටින් ඉන්නවා මල්ලි - අපි උපරිම පහසුකම් දෙනවා
05:58
Video thumbnail
රාජපක්ෂලා තව ටික කාලයක් පාලනයේ හිටියා නම් මුළු රටම අපරාධකරුවෝ වෙනවා
11:44
Video thumbnail
රෙද්ද පල්ලේන් ආණ්ඩුවේ නිරුවත පේනවා - මේකේ ඉන්නේ ඩෝබිලා විතරක් නෙමෙයි
05:18
Video thumbnail
ශ්‍රී ලංකාවට එන සංචාරකයින් ඩොලර් 148ක් වියදම් කරන්නේ - මේක වැඩි කරගත යුතුයි
02:51