හසරංගට පළමු තැන අහිමිවෙයි…

ජාත්‍යන්තර පන්දුවාර 20යි 20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානය ශ්‍රී ලංකාවේ වනිදු හසරංගට අහිමි වී තිබෙනවා.

අද(16) නිකුත් කෙරුණු නවතම අයි.සී.සී පන්දුවාර 20යි 20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්වලට අනුව ඔහු තෙවැනි ස්ථානය දක්වා ස්ථාන දෙකකින් පසුබැස ඇති බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය සදහන් කළේ.

ඔස්ට්‍රේලියාවට එරෙහි පළමු 20යි 20 තරග දෙකේ දී වනිදු කඩුලු 5ක් දවා ගැනීමට සමත් වූ නමුත්, ඔහුට තෙවැනි 20යි 20 තරගය ක්‍රීඩා කිරීමට නොහැකි වුණේ කොවිඩ් 19 ආසාදනය වීම හේතුවන්.

මේ වන විට ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානය යළි හිමි කර ගෙන ඇත්තේ දකුණු අප්‍රිකාවේ ටැබ්රයිස් ශම්සි.ඔහුට ශ්‍රේණිගත ලකුණු 784ක් හිමිව ඇති අතර, වනිදුට හිමිව ඇත්තේ ශ්‍රේණිගත ලකුණු 760ක් පමණයි.

ඔස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක ජොෂ් හේසල්වුඩ් නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව දෙවැනි ස්ථානය දක්වා ස්ථාන 4කින් ඉදිරියට පැමිණ තිබීම ද විශේෂත්වයක්. ඒ, ශ්‍රේණිගත ලකුණු 783 ක් හිමි කර ගනිමින්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18