ක්‍රීඩා පුවත් | Sports News - පිටු අංක 297

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

සංචාරක පාකිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද ආරම්භ වනවා. තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා...

ICC ත්‍යාග මුදල් ගැන විශේෂ තීරණයක්

අයි.සී.සී. ඉසව්වලින් ජයග්‍රහණය කරනු ලබන පිරිමි සහ කාන්තා කණ්ඩායම් සඳහා ඉදිරියේ දී සමාන ත්‍යාග මුදල් ලබාදීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය...

පාකිස්ථානයට එරෙහි ටෙස්ට් තරගාවලියට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

පාකිස්ථානය සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට සහභාගී වන 16 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා. වේග පන්දු යවන දිල්ශාන් මදුෂංක...

නැගී එන ආසියානු කුසලානයේ ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

නැගී එන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වන 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා. ක්‍රිකට් ආයතනය සඳහන් කළේ...

දෙසැම්බරයේ ශ්‍රී ලංකාවට T10 ක්‍රිකට් වසන්තය

ශ්‍රී ලංකා T10 තරගාවලිය දෙසැම්බර් මාසයේ දී පැවැත්වීමට කටයුතු සංවිධානය කෙරෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරනවා. මෙරට පළමු...

අළුබඳුන තරගාවලියේ තීරණාත්මක තරගයෙන් එංගලන්තයට තියුණු ජයක්

අළුබඳුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගයෙන් කඩුලු තුනක තියුණු ජයක් හිමිකර ගැනීමට එංගලන්ත කණ්ඩායමට අද (09) හැකියාව ලැබුණා. තරගාවලි ජයග්‍රහණය...

පාකිස්ථාන කණ්ඩායම ලෝක කුසලානයට සහභාගී කිරීමට ගැන සොයන්න විශේෂ කමිටුවක්

පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමට එක්දින ලෝක කුසලාන සඳහා සහභාගීවීමට අනුමැතිය ලබාදීම සම්බන්ධයෙන් සොයාබැලීමට ඉහළ පෙළේ කමිටුවක් පත්කර තිබෙනවා. පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා විසින්...

ප්‍රබල ක්‍රීඩකයින් රැසක් නොමැතිව ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ආසියානු ක්‍රීඩා උළෙලට

ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරග ඉසව්ව සඳහා එක්වන ඉන්දීය කණ්ඩායමට, ඉන්දීය නිත්‍ය නායක රෝහිත් ෂර්මා ඇතුළු ප්‍රබල ක්‍රීඩකයින් රැසක්...

පාකිස්ථාන ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලියේ ප්‍රවේශපත්‍ර අලෙවිය ඇරඹෙයි

පාකිස්ථාන කණ්ඩායමේ ශ්‍රී ලංකා තරඟ සංචාරයේ ටිකට්පත් මිලදී ගැනීමට දැන් හැකියාව පවතින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා. ඒ අනුව...

ශ්‍රී ලංකාවට ලකුණු 244ක ඉලක්කයක්

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාවට ලකුණු 244ක ඉලක්කයක් හිමිව තිබෙනවා. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට...

සතියේ ජනප්‍රියම පුවත්