ක්‍රීඩා පුවත් | Sports News - පිටු අංක 207

දේදුණු දේශයේ මහරාජ් ලෝක කුසලානයේ සුපිරි 08 වටයේ ශ්‍රී ලංකා බලාපොරොත්තු දල්වයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ ලෝක කුසලාන ඉදිරි ගමනේ බලාපොරොත්තු දල්වමින් බංග්ලාදේශයට එරෙහි ව ඊයේ (10) පැවති තරගයෙන් තියුණු ජයක් වාර්තා...

ඇමරිකානු වීසා ප්‍රතික්ෂේප වූ සන්දීප් නේපාල කණ්ඩායමේ අවසන් තරග දෙකට කැඳවයි

වීසා බලපත්‍රය ප්‍රතික්ෂේප වීම හේතුවෙන් මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය අහිමිව සිටි නේපාල ක්‍රීඩක සන්දීප් ලමිච්චනේ ලෝක කුසලාන...

සුප්‍රසිද්ධ ටෙනිස් ශූරියකට ඉතිහාසගත ජයක්

ලෝක ටෙනිස් ශූරියක් වන කොකෝ ගෝෆ් (Coco Gauff) හට ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලියේ කාන්තා යුගල තරගයේ ජය හිමි ව...

ලෝක කුසලානයේ ශ්‍රී ලංකා ඉදිරි ගමන තීරණයවන තීරණාත්මක තරගයක් අද

20-20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන තීරණය වන තීරණාත්මක තරගයක් අද (10) පැවැත්වෙනවා. බංග්ලාදේශය සහ දකුණු අප්‍රිකාව අතර...

ඉන්දීය කණ්ඩායමෙන් අගමැති මෝදිට අමතක නොවන තෑග්ගක්

20-20 ලෝක කුසලාන තරගාවලියේ ඊයේ (09) පැවති තරගයෙන් තියුණු සටනකින් පසු පාකිස්ථානය පරාජය කළ ඉන්දීය කණ්ඩායම, ඊයේ දිනයේ අග්‍රාමාත්‍ය...

ඉන්දු – පාකිස්ථාන 20-20 ගැටුම වර්ෂාවට සේදෙන ලකුණු

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ඉන්දු - පාකිස්ථාන තරගය අද (09) රාත්‍රියේ පැවැත්වීමට නියමිතයි නිව්යෝර්ක් හි නසාවු ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී...

ලෝක කුසලානයේ දී අයි.සී.සීය එක් එක් කණ්ඩායම්වලට බෙදපු බෙදිල්ල මෙන්න

මෙවර පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ දී එක් එක් කණ්ඩායම්වලට තරග සැලසුම්කර ඇති ආකාරය පිළිබඳව අයි.සී.සීය වෙත බොහෝ...

ක්‍රිකට් පිටියේ පසමිතුරන්ගේ සටන අද රාත්‍රියේ

20-20 ලෝක කුසලාන තරගාවලියේ තවත් තියුණු තරගයක් අද (09) රාත්‍රියේ පැවැත්වෙනවා. පාකිස්ථානය සහ ඉන්දියාව අතර පැවැත්වෙන මෙම තරගය කෙරෙහි ලොවපුරා...

කොදෙව්වන් ශ්‍රී ලංකාවේ වාර්තාවක නවතියි – ලකුණු 134ක දැවැන්ත ජයක්

විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලාන ඉතිහාසයේ ශ්‍රී ලංකාව පිහිටුවා තිබූ වාර්තාවක් සම කරන්නට බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමට අද හැකියව...

ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු දල්වමින් දකුණු අප්‍රිකාවට තියුණු ජයක්

ලෝක කුසලාන 20-20 තරගාවලියේ ඊයේ පැවති නෙදර්ලන්තය සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් තියුණු ජයක් ලබන්නට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත්...

සතියේ ජනප්‍රියම පුවත්