තීරණාත්මක දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අදයි – Neil Brand ගෙන් ශතකයක්

දකුණු අප්‍රිකානු A කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනය නිමාවට පත් වන විට සත්කාරකයින් කඩුලු 07ක් දැවී ලකුණු 316ක් ලබාගෙන සිටියා.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා A කණ්ඩායමේ නායක පසිඳු සූරියබණ්ඩාර පළමු ව පිතිකරණයට අවස්ථාව දකුණු අප්‍රිකාව වෙත ලබා දුන්නා.

මෙම තරගය දකුණු අප්‍රිකාවේ බෙනොනි ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා.

ශ්‍රී ලංකා A කණ්ඩායමේ ඇරයුමෙන් සිය පළමු ඉනිමට ලකුණු රැස් කිරීම ඇරඹූ දකුණු අප්‍රිකානු A කණ්ඩායමේ නායක Neil Brand මේ වනවිට (16) නොදැවී ලකුණු 122ක් අතැතිව සිටිනවා.

කඩුලු දවා ගැනීමේ දී ශ්‍රී ලංකා A වෙනුවෙන් සොනාල් දිනූෂ කඩුලු 03ක්, එෂාන් මාලිංග කඩුලු දෙකක් සහ නුවනිඳු ප්‍රනාන්දු සහ ජනිත් ලියනගේ එක් කඩුල්ල බැගින් බිඳ හෙලුවා.

අද තරගයේ දෙවැනි දිනය වන අතර පළමු ටෙස්ට් තරගය කඩුලු 06කින් ජයගැනීමට ශ්‍රී ලංකා A කණ්ඩායම සමත් වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වස්කඩුවේදී පෞද්ගලික බස් රථයක් - ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක් - ත්‍රීවිල් රියදුරුට බරපතළයි
01:02
Video thumbnail
මේ ආණ්ඩුවත් ව්‍යාපාරිකයින්ට යටවෙලාද ?නිදහසේ කරපු අපේ රැකියාව අද නැතිවෙන්න යන්නේ
06:48
Video thumbnail
නියඟය ලෙෆ්ට්.. ගංවතුරට සූදානම් වෙන්න
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08
Video thumbnail
අර්චුනා එක්ක පොහොට්ටුවටත් වැඩ වරදියි?
03:43
Video thumbnail
හබරාදූව ප්‍රා. සභාව එකම කාලගෝට්ටියක් - සජබ මන්ත්‍රීලා මේස උඩ නැගලා යකා නටයි
03:54
Video thumbnail
අපි මහින්දව රෝද පුටුවකින් ගෙනල්ලා හරි ජනතාවට පෙන්නනවා
11:04
Video thumbnail
රවී සහ ශානිගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්
01:48
Video thumbnail
නයි මුගටි පොළොංගුත් එක්ක දැන් කොටීත් එක කොටේට ගොඩවෙනවා
02:09
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
01:25