ක්‍රීඩා පුවත් | Sports News - පිටු අංක 205

පාකිස්ථාන ක්‍රීඩකයින්ගේ වැටුපට කට් එකක්

විස්සයි විස්ස ලෝක කුසලානයේ මූලික වටයෙන්ම ඉවත්වීමට සිදුවීමත් සමඟ පාකිස්ථාන ක්‍රීඩකයින්ගේ මධ්‍යම කොන්ත්‍රාත්තුව සමාලෝචනය කිරීමට අවදානය යොමුව ඇති බව...

කැන්ගරු පිහිටෙන් එංගලන්ත සුපිරි අට වටයට

20-20 ලෝක කුසලාන තරගාවලියේ ස්කොට්ලන්තය සමඟ පැවති තරගයෙන් ජයගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායමට අද හැකියාව ලැබුණා. 'බී' කාණ්ඩයේ තරගය වූ මෙම තරගයෙන්...

ශුබ්මන් ගිල් යළි ඉන්දියාවට එව්වේ විනය ගැටළුවක් නිසා ද ?

20-20 ලෝක කුසලාන තරගාවලියට එක්ව සිටින ඉන්දීය කණ්ඩායමේ ආරම්භක පිතිකරුවක් වන ශුබ්මන් ගිල් විනය ගැටළුවක් හේතුවෙන් යළි ඉන්දියාව බලා...

මැතිව්ස් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් රටෙන්ම සමාව ඉල්ලයි

ඉතිහාසයේ පළමු වරට පන්දුවාර 20-20 ලෝක කුසලාන තරගාවලියක මූලික වටයෙන් ඉවතට විසි වූ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන මූලික...

කොදෙව් ක්‍රීඩිකාවන්ට ශ්‍රී ලංකාව හමුවේ දරුණු පරාජයක්

බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවති පළමු එක්දින තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට අද...

ලෝක කුසලානයට එක්ව සිටින ඇෆ්ගන් සංචිතයේ වෙනසක්

පන්දුවාර 20-20 ලෝක කුසලාන තරගාවලියට එක්ව සිටින ඇෆ්ගනිථාන සංචිතයේ වෙනසක් සිදුව තිබෙනවා. ඒ, අනුව දඟ පන්දු යවන ක්‍රීඩක මුජීබ් උර්...

රන් පදක්කම දිනූ රුමේෂ්ට සෙන්ටිමීටර් 05කින් ඔලිම්පික් අහිමිවෙයි

ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග, දකුණු කොරියාවේ පැවැත්වෙන ආසියානු විසිකිරීම් ශූරතා තරගාවලියේ පිරිමි හෙල්ල විසි කිරීමේ ඉස්සවේ රන් පදක්කම දිනාගත්තා. එහිදී...

නේපාලයේ ජයග්‍රහණය අවසන් මොහොතේ දකුණු අප්‍රිකාව උදුරාගනී

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ නේපාලය සමඟ පැවති තරගයෙන් තියුණු ජයක් හිමිකර ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම අද (15) සමත්...

වේලාසනින් ම ලෝක කුසලානයෙන් දොට්ට ඇදවැටුණු ශ්‍රී ලංකා කණ්ඩායම ඉතිහාසගත වෙයි

2024 පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන් ම ඉවතට විසි වන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ඊයේ (13)...

ඇෆ්ගන්වරුන් සිය කාණ්ඩයෙන් මුදුනා වෙමින් සුපිරි 08 අතරට

පන්දුවාර 20 ක්‍රිකට් ලෝක කුසලාන තරගයේ අද (14) පැවති තරගය කඩුලු 07කින් ජය ගන්නට ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමත් වුණා. තරගයේ Tarouba...

සතියේ ජනප්‍රියම පුවත්