හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දුලිප් සමරවීරට ඔස්ට්‍රේලියාවෙන් වසර 20ක පුහුණුවීම් තහනමක්

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දුලිප් සමරවීරට වසර 20ක කාලයක් ඔස්ට්‍රේලියාවේ ක්‍රිකට් හා කටයුතු කිරීම තහනම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 7කට සහ එක්දින තරග 5කට ක්‍රීඩා කළ සමරවීර මුලින්ම වික්ටෝරියා ක්‍රිකට් ආයතනයට පිතිකරණ පුහුණුකරු ලෙස එක්වන්නේ 2008 වසරේදීයි.

ක්‍රීඩිකාවක බරපතළ විෂමාචාරයක් සිදුකළ බවට චෝදනා ලබා සිටිනමොහුට ඔස්ට්‍රෙලියානු ක්‍රිකට් ආයතනයේ ‘චර්යාධර්ම කොමිසම’ විසින් 2.23 වගන්තියේ යටතේ විමර්ශන කටයුතු කිරීමෙන් අනතුරුව එම තහනම පනවා තිබෙනවා.

දුලිප් සමරවීර වික්ටෝරියා කාන්තා කණ්ඩායමේ සහ කාන්තා බිග්බෑෂ් ලීග් තරගාවලියේ දී Melbourne Stars කණ්ඩායමේ සහාය පුහුණුකරුවෙක් ලෙස කටයුතු කර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි පුද්ගලයෙක් එළොව යයි
01:45
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි
00:22
Video thumbnail
අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:20
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි - මෙහෙයුමේ දර්ශන මෙන්න
00:26
Video thumbnail
වත්මන් රජයේ පුනර්ජනනීය බලශක්ති විනාශ කිරීමේ ප්‍රතිපත්තිය සජිත් IMF නියෝජිතයන්ට පෙන්වා දෙයි
04:59
Video thumbnail
සංතෝෂමට වැඩිය ආත්ම තෘප්තියක් ලබා ගන්න පුළුවන් කරපු සේවයෙන් - පැයගාන වැඩ කරලා ගියට වැඩක් නෑ
05:32
Video thumbnail
අපරාධ කරපු නිලධාරින් පොලිසියේ තියා ගන්නේ නෑ..තනතුර අදාළ නෑ - පොලිස්පති සැරවෙයි
05:51
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28