ක්‍රීඩා පුවත් | Sports News - පිටු අංක 198

ලෝක කුසලානය දිනූ ඉන්දීය කණ්ඩායමට දුරකථන ඇමතුමක්

20-20 ලෝක කුසලානය දිනූ ජයග්‍රාහී ඉන්දීය කණ්ඩායම අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඉරිදා උදෑසන දුරකථනයෙන් අමතා තිබෙනවා. එහිදී 20-20 ලෝක කුසලානය ජයග්‍රහණය...

කෝලි 20-20 පිටියෙන් සමුගනී

පන්දුවාර 20-20 ලෝක කුසලාන තරගාවලිය ඊයේ රාත්‍රියේ අවසන් වුණේ ප්‍රබල ඉන්දීය කණ්ඩායම ශූරතාව හිමිකර ගනිමින්. අවසන් මහා තරගයේ දී දකුණු...

දකුණු අප්‍රිකාව පැරදූ ඉන්දියානුවෝ 20-20 ලෝක කුසලානයේ පහස විඳගනී

2024 පන්දුවාර 20-20 ලෝක කුසලාන තරගාවලියේ ශූරතාව දිනාගන්නට ඉන්දීය කණ්ඩායම අද (29) රාත්‍රියේ සමත් වුණා. ඒ, බටහිර ඉන්දීය කොදෙව් දේශයේ...

කෝලිගේ වටිනා ඉනිමෙන් ඉන්දීය ලකුණු පුවරුව ප්‍රබල තැනක නවතී

පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයේ කාසිය වාසිය හිමිකර ගැනීමෙන් අනතුරුව පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය...

අවශ්‍යම මොහොතේ කෝලිගෙන් සුපිරි අර්ධ ශතකයක්

ඉන්දීය සුපිරි පිතිකරු විරාට් කෝලි සිය 38 වන ජාත්‍යන්තර විස්සයි විස්ස අර්ධ ශතකය රැස් කිරීමට අද (29) සමත් වුණා. දකුණු...

20-20 ලෝක කුසලානයේ අවසන් මහා තරගයේ පළමු වාසිය ඉන්දියාවට පෙරළෙයි

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයේ කාසිය වාසිය හිමිකර ගැනීමට ඉන්දීය නායකයා සමත් වුණා. ඒ, අනුව ඔහු තීරණය...

වැස්සේ දුවපු තරුෂිට ඔලිම්පික් වරම් අහිමිවෙයි ද ? (වීඩියෝ)

පසුගියදා නිමාවට පත් වූ ජාතික මළල ක්‍රීඩා ශූරතාවලියේදී මීටර් 800 ධාවන තරඟයේ ඔලිම්පික් සුදුසුකම් ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් ක්‍රීඩා කළ...

20-20 ලෝක කුසලානයේ අවසන් මහා සංග්‍රාමය අද රාත්‍රියේ

2024 පන්දුවාර 20-20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා සංග්‍රාමය අද (29) රාත්‍රියේ පැවැත්වෙනවා. බාර්බඩෝස් හි බ්‍රිජ්ටවුන් හිදී මෙවර අවසන් මහා...

20-20 තරගාවලියේ ජය කොදෙව් ක්‍රීඩිකාවන්ට

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමඟ පැවති තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය ජයගන්නට බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම අද...

අවසන් මහ සටනට ඉන්දියාවත් එයි – කෝලිට තරගාවලිය අසුබ වෙයි?

2024 පන්දුවාර 20 ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ඉන්දියාව ඊයේ (27) සමත් වුණා. ඒ ප්‍රතිවාදී එංගලන්ත...

සතියේ ජනප්‍රියම පුවත්