ස්කොට්ලන්ත ක්‍රීඩිකාවන්ට ලකුණු 119ක ඉලක්කයක්

පන්දුවාර 20 කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයේ පළමු තරගයට මුහුණදුන් බංග්ලාදේශ කණ්ඩායමෙන් ප්‍රතිවාදී ස්කොට්ලන්තයට ජයග්‍රහණය සඳහා ලකුණු 120ක ඉලක්කයක් හිමි වුණා.

අද (03) පස්වරුවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා හි දී ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය හිමි වූයේ බංග්ලාදේශයටයි.

ඔවුන් පළමු ව පන්දුවට පහරදීමට තීරණය කළා.

ඒ අනුව පන්දුවාර 20 අවසානයේ දී බංග්ලාදේශ කාන්තා කණ්ඩායම කඩුලු 07ක් දැවී ලකුණු 119ක් ලබා ගත්තා.

Sobhana Mostary ලකුණු 36ක් ලබා ගත්තේ අද තරගයේ බංග්ලාදේශ කණ්ඩායමේ වැඩිම ලකුණුලාභිනිය ලෙසයි.

Shathi Rani ලකුණු 29ක් ලබා ගත්තා.

කඩුලු බිඳ දැමීමේ දී Saskia Horley ලකුණු 13කට කඩුලු 03ක් බිඳ දැමීමට සමත් වූ අතර එක් කඩුල්ල බැගින් Kathryn Bryce, Olivia Bell ට සහ Katherine Fraser ට හිමිවුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21