ලොව හොඳම ටෙස්ට් පන්දු බලඇණියෙන් නවක ක්‍රීඩක නිශාන්ටත් ඉඩක්

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඊයේ (01) දිනයේ දී නිකුත් කරන ලද ලොව හොඳම ටෙස්ට් පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්හි ස්ථානයක් හිමිකර ගැනීමට නවක ශ්‍රී ලංකා ක්‍රීඩක නිශාන් පීරිස් සමත් ව සිටිනවා.

පසුගියදා ගාල්ලේ දී නිමාවට පත් වූ නවසීලන්තයට එරෙහි ටෙස්ට් තරගාවලියේ දී නිශාන් පිරීස් පන්දුවෙන් දඟ පන්දුවෙන් දැක්වූ දක්ෂතාව හේතුවෙන් ඔහුට මෙම ස්ථානය ලැබී ඇත්තේ.

ඔහු තරගාවලියේ කඩුලු 09ක් බිඳ හෙලීමට සමත් වුණා.

ඔහුගේ හොඳම ටෙස්ට් කඩුලු බිඳ දැමීම ලෙස වාර්තා වන්නේ ලකුණු 170කට කඩුලු 06ක් ලෙසයි.

මේ අතර අසිත ප්‍රනාන්දු මෙම ලැයිස්තුවේ 13 වැනි ස්ථානයට පත් ව තිබෙනවා.

දඟ පන්දු ක්‍රීඩක ප්‍රභාත් ජයසූරියට හිමි ව ඇත්තේ 07 වැනි ස්ථානයයි.

මේ අතර මෙම ලැයිස්තුවේ මුලසුන ඉන්දීය වේග පන්දු ක්‍රීඩක ජස්ප්‍රිට්‍ බුම්රා විසින් දිනා ගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණයට ආපු ඥානසාර හිමි ඇඳුම ගැන කිව්ව දේ..
00:27
Video thumbnail
තනි ඇසක් වහගෙන ශිරන්ති අල්ලස් කොමිසමට
01:14
Video thumbnail
උසාවියා ඉස්සරහා උණුසුම් තත්ත්වයක් - හාමුදුරුවන්ට යන්න තහනම් ද..?
02:08
Video thumbnail
ගොවි පුතා කට ඇරියොත් කියන්නේ බොරු විතරයි - රෝහිණී ආණ්ඩුවට සැරටම දෙයි
02:10
Video thumbnail
එක එක්කෙනාට ඕන විදිහට චීවරය ඉවත්කරන්න බෑ
02:21
Video thumbnail
උතුරු, නැගෙනහිර සහ වතුකරයේ මන්ත්‍රීවරුන් එක්ක සජිත් සාකච්ඡාවක
01:40
Video thumbnail
ඩයස්පෝරාව සතුටු කරන්න මහින්දගේ බිරිඳටත් පුතාටත් හිරිහැර කරනවා
01:46
Video thumbnail
සෙව්වන්දිට මාංචු නෑ, ඥානසාර හාමුදුරුවන්ට මාංචු දාලා - මොකද්ද යකෝ උඹලගේ නීතිය
01:34
Video thumbnail
ශිරන්තිව අල්ලස් කොමිසමට රැගෙන එයි
00:57
Video thumbnail
ගිහි ඇඳුම ගැන ඥානසාර හිමි කිව්ව දේ.. හරිම සැහැල්ලුයි මේක
00:43