ක්‍රීඩා පුවත් | Sports News - පිටු අංක 168

T20 පිටියේ ලද ඉහළතම ලකුණු සංඛ්‍යාව සිම්බාබ්වේ නමින් ලියැවෙයි – රාසාගෙන් විශිෂ්ට ශතකයකුත්

ජාත්‍යන්තර T20 පිටියේ කණ්ඩායමක් රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව තම රට ඉදිරියෙන් ලියා ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම අද (23) සමත්...

ශ්‍රී ලංකාවට ජයග්‍රහණය සඳහා කොදෙව්වන්ගෙන් ලකුණු 190ක ඉලක්කයක්

ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේ දී පළමුව පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමෙන් ශ්‍රී ලංකාවට ජයග්‍රහණය...

දෙවැනි එක්දින තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

බටහිර ඉන්දීය කොදෙව්වන් සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාව හිමිකරගත්තා. ඒ අනුව නායක චරිත්...

පැතුම් T20 පිතිකරණයෙන් හොඳම දසදෙනා අතරට – කුසල්ටත් ස්ථාන 06කින් උසස් වීමක්

ජාත්‍යන්තර T20 පිතිකරණ ශ්‍රේණිගත කිරීම් හි ශ්‍රී ලංකා ක්‍රීඩක පැතුම් නිස්සංක ස්ථාන 04කින් ඉහළට පැමිණ තිබෙනවා. ඊයේ (22) දිනයේ දී...

කමිඳු ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි ඉහළට

නවතම ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල දී ශ්‍රී ලංකා කණ්ඩායමේ මැදපෙළ පිතිකරු කමිඳු මෙන්ඩිස් එක් ස්ථානයකින් ඉහළට පැමිණ තිබෙනවා. ඊයේ (22)...

කොදෙව් – ශ්‍රී ලංකා දෙවැනි එක්දින තරගයට වර්ෂාව හරස් වෙයි

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි එක්දින තරගය සඳහා මේ වනවිට (23) වර්ෂාවෙන්...

ලෝක ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් හි ශ්‍රී ලංකාවට උසස් වීමක්

ලෝක ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් හි ඊයේ (22) දිනයේ දී සිදු කළ නවතම යාවත්කාලීන කිරීම්වලට අනුව ශ්‍රී ලංකා කණ්ඩායම...

විශ්‍රාම ගිය වෝර්නර් යළි පැමිණෙයි ?

ඔස්ට්‍රෙලියාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සඳහා මේ වනවිට විශ්‍රාම ගෙන සිටින ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝර්නර් කැඳවීමේ බලාපොරොත්තුවක්...

කොදෙව් – ශ්‍රී ලංකා දෙවැනි එක්දින තරගය අද පස්වරුවේ

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි එක්දින තරගය අද (23) පස්වරුවේ ආරම්භ වනවා. තරගය...

බංගලීන්ට එරෙහි එක්දින තරගාවලියට එක්වන ඇෆ්ගන් සංචිතය නම්කෙරේ – ඊබ්‍රහිම් සද්‍රාන්ට තවමත් සුව නැහැ

නොවැම්බර් මස මුල දී බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලිය ඇෆ්ගන් මුල් පෙළ ක්‍රීඩක ඊබ්‍රහිම් සද්‍රාන්ට හා මුජීබ් රහ්මන්ට අහිමි...

සතියේ ජනප්‍රියම පුවත්