Red Bull සම හිමිකරු මෙලොව හැර යයි

ලොව ප්‍රකට ශක්ති ජනක පානයක් ලෙස හඳුවන්වන Red bull සමාගමේ සම හිමිකාරිත්වය දැරූ ඩීට්‍රිච් මැට්ස්චිට්ස් (Dietrich Mateschitz) අභාවප්‍රාප්ත වී තිබෙනවා.

දිගු කාලීන අසනීපතත්වයෙන් පසුවූ ඔහු මිය යනවිට 78 වන වියේ පසු වුණා.

1944 වසරේ මැයි මස 20 වනදා ඕස්ට්‍රියාවේ දී උපත ලැබූ ඩීට්‍රිච් මැට්ස්චිට්ස් වර්ෂ 1984 දී Red bull ශක්ති ජනක පානය නිපදවීම ආරම්භ කළ අතර ඔහු සැලකෙන්නේ ෆෝම්යුලා වන මෝටර් රථ ධාවන තරගවලට අලුම්කළ පුද්ගලයෙකු ලෙසයි.

ඒ සඳහා ඇති ආශාව හේතුවෙන් Red bull සමාගම ආරම්භකර වසර 20කට පසුව ජගුවර් ෆෝමියුලා වන් කණ්ඩායම මිලදී ගෙන එය රෙඩ් බුල් රේසිං ලෙස පවත්වාගෙන යාමට තීරණය කළා.

රෙඩ් බුල් කණ්ඩායමේ ප්‍රධානී ක්‍රිස්ටියන් හෝර්නර් ඩීට්‍රිච්ගේ අභාවය ප්‍රකශ කරමින් පැවසුවේ “ඩීට්‍රිච්ගේ මරණය ගැන අපි දැනගත්තේ මහත් ශෝකයකින්, ඔහු ඇදහිය නොහැකි මිනිසෙක්, ඔහු ෆෝමියුලා එකට ආදරය කළ පුද්ගලයෙක්” යනුවෙන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ට රු.54000ක් ගෙවීම කිසිසේත් සාධාරණ නෑ - මට මිනිස්සු ග#යි අවුලක් නෑ
07:09
Video thumbnail
රවී - චතුරංග CoPF එකේ ගැටෙයි ? මෙහෙම රටක් ගෙනියන්න බෑනේ - බංකොළොත් වුණේ බදු එකතු කරපු නැති හින්දා
22:50
Video thumbnail
පාඩු ලබන සහ අනවශ්‍ය රජයේ ආයතන වසා දැමීම ගැන හර්ෂ කට අරියි - අනවශ්‍ය ආයතන අයින් කරලා දාන්න
09:00
Video thumbnail
කොට කලිසමත් ගහගෙන මහසෙන් ඇතා හමුවූ සජිත්
00:45
Video thumbnail
බැකෝ සමන්ගේ මවට වෙ# තැබීමට වෙ#ක්කරුවන් පැමිණි හැටි
00:59
Video thumbnail
කල්ඉකුත් වූ ද්‍රව්‍යය භාවිතා කළ දෙහිවල සැලෝන් එකක් වටලයි
01:23
Video thumbnail
කොට කලිසමත් ගහගෙන මහසෙන් ඇතා හමුවූ සජිත් - කොහොමද ගැම්මට පොටෝ ගහන හැටි
01:08
Video thumbnail
මෙයාලගේ ගජ මිතුරෝ රජයට බදු ගෙවලා නෑ - ජන අරගල ව්‍යාපාරය මහ පාරට බැහැලා දෙවනත් කරයි
07:20
Video thumbnail
බැකෝ සමන්ගේ මව එළොව යැවූ වෙ#ල්ල - වෙ#ක්කරුවන් පැමිණි හැටි - CCTV කැමරාවේ සටහන් වූ අයුරු
01:22
Video thumbnail
ජනපති හමුවූ නීතිඥයින්ට අපිලගේ සාදු දෙසයි - ජනපතිගේ ගැටේට නීතිඥ සංගමය අහුවුණා
04:00