Rebuilding Sri Lanka අරමුදලට ආධාර හොයන්න ලෝක ශූරයෝ 20-20 තරගාවලියකට ශ්‍රී ලංකාවට

දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් වූ රට යළි ගොඩ­නැං­වීම අර­මුණු කර­ගත් ‘Rebuilding Sri Lanka’අර­මු­දලට ආධාර රැස් කිරීමේ අරමුණින් ලෝක ශූර ඉන්දීය කණ්ඩායම ශ්‍රී ලංකාව සමඟ විස්සයි විස්ස තරගාවලියක් ක්‍රීඩා කිරීමේ සූදානමක් පවතින බව ජනප්‍රිය ක්‍රීඩා වෙබ් අඩවියක්වන ක්‍රික්බස් වෙබ් අඩවිය පවසනවා.

තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියක් වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කළ ඉල්ලීමකට අනුව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ඒ සම්බන්ධයෙන් සලකා බලමින් සිටින බවයි වාර්තා වන්නේ.

ඉන්දීය ටෙස්ට් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර එළඹෙන ජූලි-අගෝස්තු මාසවල තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියකට එක්වීමට නියමිතව තිබෙනවා.

එම ටෙස්ට් තරගාවලියට පෙර මෙම විස්සයි විස්ස තරගාවලිය පැවැත්වීමටයි වැඩි අවදානයක් යොමුව ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
28
+1
3
+1
2
+1
2
+1
12
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34