දේශපාලන පුවත් | Political News - පිටු අංක 83

මහා සංඝරත්නය ඇතුළු ආගමික සංස්ථාවල වගකීම මතක් කළ ජනපති (වීඩියෝ)

විනාශයට පත් සමාජය යළි සුවපත් කරමින් සදාචාර සම්පන්න රටක් ගොඩනැඟීමේ දී මෙරට මහා සංඝරත්නය ප්‍රමුඛ ආගමික සංස්ථාවට අත්හළ නොහැකි...

සාපරාධී මූල්‍ය පරිහරණයකට චෝදනා ලැබූ චානුක රත්වත්තේගේ ඉල්ලීමක් ඉවතට

නැගෙනහිර හේවාගම කෝරළ විවිධ සේවා සමුපකාර සමිතියට අයත් රුපියල් කෝටි 50කට ආසන්න මුදලක් සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියේ විත්තිකරුවකු වශයෙන්...

කොළඹ මහ නගර සභාවට සජබෙන් එරාන් – පොහොට්ටුවේ අපේක්ෂකයා හෙළිකිරීම ඉදිරියේ දී (වීඩියෝ)

එළඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා කොළඹ මහ නගර සභාවට සමගි ජන බලවේගයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න ඉදිරිපත්වන බවට...

රනිල්ට එරෙහි නඩුවකින් විනිසුරුවරියක් හදිසියේ ම ඉවත් වෙයි

පසුගිය පාලන සමයේ පුරප්පාඩුව පැවැති අභියාචනාධිකරණ විනිසුරු ධුර සඳහා විනිසුරුවරු පත් නොකිරීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති...

ආයෝජන සඳහා ශ්‍රී ලංකාව ආකර්ෂණීය ස්ථානයක් බව ලෝකයට කියන්න මෙරටට ආ ඇලෝයි බ්ලැක් (වීඩියෝ)

ශ්‍රී ලංකාව ආයෝජන සඳහා ආකර්ෂණීය ස්ථානයක් බව ලොවට කියා පෑමේ කොටස්කරුවෙකු වීම සිය අපේක්ෂාව බවත්, ශ්‍රී ලංකා රජය සහ...

වැඩ ලෝකයේ ප්‍රචණ්ඩත්වය හා හිංසනය මුලිනුපුටා දැමීමට රජය කටයුතු කරනවා – අනිල් ජයන්ත

වැඩ ලෝකයේ ප්‍රචණ්ඩත්වය සහ හිංසනය මුලිනුපුටා දැමීම හා සම්බන්ධ ILO - 190 සම්මුතිය ශ්‍රී ලංකාව සඳහා අපරානුමත කිරීමට පියවර...

UPDATE:- දේශබන්දුගෙන් රීට් පෙත්සමක් – පෙත්සම කැඳවීම අනිද්දා

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ගොනු කළ රීට් පෙත්සම එළඹෙන 12 වැනිදා (අනිද්දා) දිනයේ දී කැඳවීමට නියෝග කර තිබෙනවා. එම පෙත්සම අභියාචනාධිකරණයට...

චමල් රාජපක්ෂ පළාත් පාලන මැතිවරණයට

එළඹෙන පළාත් පාලන මැතිවරණයේ සඳහා තමන් ද තරග කරන බව හිටපු කතානායකවරයෙකු වන චමල් රාජපක්ෂය පවසනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන්...

දේශබන්දුගේ නිශ්චල හා චංචල දේපොළ තහනම් වෙයි? (වීඩියෝ)

මේ වනවිට වරෙන්තු නිකුත් ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් නීතිය හමුවට ඉදිරිපත් නොවීම හේතුවෙන් අපරාධ නඩු විධාන සංග්‍රහයේ වගන්ති...

කුණු කොල්ලෙට ගෙවල් අරන් රජයට පාඩු සිදුකළ මැති ඇමති ලැයිස්තුව එළියට (වීඩියෝ)

අරගලය සමයේ විනාශ වූ නිවාස වෙනුවට මන්ත්‍රීවරුන් 76 දෙනෙකුට එවක පාර්ලිමේන්තුවේ කතානායකවරයා විසින් අත්සන් කර නිවාස ලබාදීමට තීරණයක් ගෙන...

සතියේ ජනප්‍රියම පුවත්