දේශපාලන පුවත් | Political News - පිටු අංක 285

කිරි ගහට ඇන්නා වගේ ආණ්ඩුව පෙරළන හැටි සහ දවස වජිර හෙළි කරයි

නියත වශයෙන්ම 2023 අගභාගයේදී ආණ්ඩුව පෙරළා දමන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබෙිවර්ධන මහතා පැවසීය. පිටකෝට්ටෙි සිරිකොත එක්සත් ජාතික...

මාස හයක පාර්ලිමේන්තු වැටුප තිස්ස කුට්ටිආරච්චි රජයට නැවත පරිත්‍යාග කරයි..?

අවවාදයට වඩා ආදර්ශය උතුම් යන සංකල්පය මුල් කර ගෙන තම මාස හයක පාර්ලිමේන්තු වැටුප රජයට නැවත පරිත්‍යාග කිරීමට කටයුතු...

පොදු අපේක්ෂකයා ගැන පාඨලී කියපු කතාව මෙන්න

මෙරට ඉතා ඉක්මනින් මූල්‍යමය වශයෙන් බංකොලොත් වීමේ අවදානමකට මුහුණ පා තිබෙන බවත් ඉන් රට ගලවා ගෙන ඉදිරියට යා හැකි...

කටින් බතල හිටවන ඇමතිලා…

වගාකිරීමට අවශ්‍ය පහසුකම් සැලස්වීමට රජය කටයුතු නොකරන අවස්ථාවක ගෙවත්තේ බෝග වගාකරන්නැයි ඇතැම් දේශපාලන පිරිස් පලකරන ප්‍රකාශ සමාජයට විහිලු සැපයීමක්...

මංගල තමයි හොදටම කරලා තිබ්බේ…

ඉන්ධන මිල පාලනයට හොඳම විසඳුම හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර ඉදිරිපත් කළ ඉන්ධන මිල සූත්‍රය බව ශ්‍රී ලංකා නිදහස්...

කෑම අඩු උනාට නැති වෙන එකක් නෑ…

ඉදිරියේ ආහාර වල යම් අඩුවීමක් දක්නට ලැබුණද ආහාර හිගයක් ඇති වෙතැයි තමන් අපේක්ෂා නොකරන බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර...

කරන්න බැරිනම් පව් නොදී ගෙදර යන්න – ගයන්ත කරුණාතිලක

ලෝක වෙළද පොලේ තෙල් මිල වැඩි වෙන කොට වැඩිවෙන අඩුවෙන කොටත් වැඩි වෙන අරුම පුදුම ආණ්ඩුව මේ ආණ්ඩුව බව...

බඩ ගැන නෙවෙයි රට ගැන හිතලා ජනතාව කටයුතු කළ යුතුයි – සී.බී.රත්නායක

බඩ ගැන හිතා පමණක් නොව රට ගැන හිතා රටේ ජනතාව කටයුතු කළ යුතු බව වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය...

225 දෙනාගේම වැටුපට කල යුතු දේ ගැන තිස්ස කුට්ටිආරච්චිගෙන් යෝජනාවක්

පවතින ආර්ථික අර්බුදය හමුවේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 දෙනාගේම වැටුප මාස 6ක් කප්පාදු කළ යුතු බව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ...

සටන් පාඨ වලට බය වෙලා වැටුප් වැඩි කරනවාට විරුද්දයි : SB

පාරිභෝගික භාණ්ඩ වෙනුවෙන් සහන ලබාදීමට තමා එකග නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා...

සතියේ ජනප්‍රියම පුවත්

?