spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හැබැයි අපි වෙනස් ….

මෙරට දරුවන්ගේ අධ්‍යාපනික අවශ්‍යතා සම්පූර්ණ කරනවා වෙනුවට ආණ්ඩුව ඇවිදින මං තීරු ඇතුලු නිෂ්එල ව්‍යාපෘති වෙනුවෙන් මුදල් වියදම් කරමින් ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කරනවා.
සුහුරු පන්ති නිර්මාණය කල යුතු සමයක නගර අලංකරනයට කුළුනු නිර්මාණයට රටේ මුදල් නාස්ති කල බවට සජිත් ප්‍රේමදාස මෙහිදී චෝදනා කර සිටියා.

පාසල්වලට පරිගණක පිරිනැමිමට සමගි ජන බලවේගයේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වන සක්වල නියමු ව්‍යාපෘතියේ සමාරම්භක අවස්ථාවට තණමල්විල ප්‍රදේශයේදි එක්වෙමිනුයි විපක්ෂ නායකවරයා මේ බව සදහන් කළේ

බොහෝ අය තැන් තැන් වල උනුත් එකයි මුනුත් එකයි කියා කීවත් තමා ප්‍රමුඛ සජබ කණ්ඩායම විපක්ශයක් මෙතෙක් කල කාර්‍යට වඩා වෙනස් භූමිකාවක් කරන බවද , ආණ්ඩුව විවේචනය කරමින් පමනක් නොසිට හොද දුටු තැනක් අගය කරමින් ද හැකි තැන් වල රටේ වර්ධනයට විපක්ශයකින් විය යුතු යුතුකම් ද ඉටු කරන බවට වැඩි දුරටත් පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
14
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?