විදෙස් සංචිත වැඩි වුනේ නැහැ…

මෙරට විදේශ සංචිත ප්‍රමාණය අමරිකානු ඩොලර් බිලියන 3.1 දක්වා ඉහළ ගොස් ඇති බවට මහබැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සිදුකළේ අසත්‍ය ප්‍රකාශයක් බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්යය හරිනි අමරසූරිය මහත්මිය පවසනවා.

චීනයෙන් ලැබුනු ණයක් ඩොලර් වලට හරවා ගැනීමට කල සැලසුම අජිත් නිවාඩ් කබ්‍රාල් මහතාගේ හිතේ ඇදුනු ෆැන්ටසියක් බවත් එක සාර්ථක වේද අසාර්ථක වේද යන්න කිසිවෙක් නොදන්නා බවත් ඇය මෙහිදී පවසා සිටියා.

මහබැංකුවේ අධිපතිවරයා කළ ප්‍රකාශය ඔහුගේ මනසේ ඇඳුනු හිතලුවක් පමණක් බවයි මන්ත්‍රිවරිය පවසන්නේ.

හරිනි අමරසූරිය මහත්මිය මේ බව ප්‍රකාශ කලේ ඊයේ පස්වරුවේ මහනුවර කුන්ඩසාලේ ප්‍රදේශයේ පැවති ජාතික ජන බලවේගයේ ජන හමුවකට එක්වෙමින්.

පැයෙන් පැය දුරකථනය වෙත ලැබෙන පණිවිඩ දෙස බැලීමේදී අදවනවිට රටේ යථාර්ථය හොඳින් අවබෝධ වන බවද ඇය මෙහිදී සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25