දේශපාලන පුවත් | Political News - පිටු අංක 149

සංක්‍රමණ සඳහා වූ ජාත්‍යන්තර සංවිධානයේ මෙරට ප්‍රධානී හා අගමැතිනි අතර හමුවක්

සංක්‍රමණ සඳහා වූ ජාත්‍යන්තර සංවිධානයේ (IOM) ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ප්‍රධානී ක්‍රිස්ටින් බී, පාර්කෝ මහත්මිය සහ අග්‍රාමාත්‍ය ආචාර්‍ය හරිනි...

සජබ අපේක්ෂකයෙකුට මිරිස්කුඩු එක්ක පොලු ප්‍රහාරයක් (වීඩියෝ)

පාර්ලිමේන්තු මැතිවරණය සඳහා මොනරාගල දිස්ත්‍රික්කයෙන් තරග වදින නීතිඥ ඉන්දික විජයබණ්ඩාර අත්තනායක මහතා හට නාඳුනන පුද්ගලයින් පිරිසක් විසින් එල්ල කරන...

රනිල්ගේ කාලේ හැම සිකුරාදාම නුවරඑළියෙන් එළවළු බෑග් දෙකක් ජනාධිපති කාර්යාලයට – ජනපති අනුර (වීඩියෝ)

පසුගිය ජනාධිපතිවරයාගේ සමය තුළ සෑම සතියකට කාබනික එළවළු කිලෝග්‍රෑම් 60ක් නුවරඑළිය ප්‍රදේශයෙන් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ලැබුණු බව ජනාධිපති...

පළපුරුද්දක් ඇති අය පාර්ලිමේන්තු යවන්න – රනිල් (වීඩියෝ)

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ දී දේශපාලන පළපුරුද්දක් සහිත පුද්ගලයින් පාර්ලිමේන්තුවට පත්කර යැවිය යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. කොළඹ 07...

බදාදාට රජයේ කාර්යාල මහජනයාගෙන් පිරීයන සංස්කෘතිය ඉදිරියේ දී අවසන් – ජනාධිපති

බදාදා දිනයේ රජයේ කාර්යාල මහජනතාවගෙන් පිරී ඉතිරී සංස්කෘතිය ඉදිරියේ දී අවසන් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. ඩිජිටල් ආර්ථිකයක්...

ලාල්කාන්ත මාලිමා රැළියේ දී පොලිසියට නීතිය උගන්වයි (වීඩියෝ)

මහනුවර ඇතැම් පොලිස් බල ප්‍රදේශවල ජාතික ජන බලවේගයේ මහනුවර ජනතා රැළිය සම්බන්ධයෙන් දැනුම්වත් කරමින් අලවා තිබූ පෝස්ටර් පොලිස් නිලධාරී...

ඩිජිටල්කරණය සහ බලශක්ති ක්ෂේත්‍රයේ දියුණුවට ඉන්දියාවේ සහාය දෙන්න – ජනපති ඉල්ලයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා (Santhosh Jha) මහතා අතර හමුව ජනාධිපති...

මහින්දගේ ආරක්ෂාව ඇත්තටම කප්පාදු කළා ද? – ජනාධිපති කාර්යාලයෙන් පැහැදිලි කිරීමක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව අඩු කර ඇති බවට පළවන මාධ්‍ය වාර්තා පිළිබඳ ව ජනාධිපති මාධ්‍ය අංශය විශේෂ...

ඔස්ට්‍රියානු තානාපතිනි හා අගමැතිනි අතර නිල හමුවක් (ඡායාරූප)

ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රියානු තානාපතිනි කතරිනා වයිසර් ( Katarina Wiser) මහත්මිය සහ අග්‍රාමාත්‍ය ආචාර්‍ය හරිනි අමරසූරිය මහත්මිය අතර නිල හමුවක්...

සමස්ත ලංකා හෙද සංගමය හා අගමැතිනි අතර සාකච්ඡාවක්

සමස්ත ලංකා හෙද සංගමයේ නියෝජිතයින් අග්‍රාමාත්‍ය ආචාර්‍ය හරිනි අමරසූරිය මහත්මිය හමු ව තිබෙනවා. ඊයේ (31) මෙම නිල හමුව පැවැත්වුණේ අග්‍රාමාත්‍ය...

සතියේ ජනප්‍රියම පුවත්