දේශපාලන පුවත් | Political News - පිටු අංක 150

රන්ජන්ට එරෙහි ව ආයෙත් පැමිණිල්ලක් (වීඩියෝ)

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ නාම යෝජනාවලට එරෙහිව ශ්‍රී ලංකා පොලිස් මූලස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් ව තිබෙනවා. මෙම පැමිණිල්ල...

මධුර විතානගේට අයත් බස් රථයක හුටපටයක් ගැන නියෝගයක්

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් කොළඹ දිස්ත්‍රික්කයෙන් ඉදිරි මැතිවරණයට තරග කරන නීතිඥ මධුර විතානගේ මහතාට අයත් කුඩා බස් රථයක් මැතිවරණ ප්‍රචාරණ...

එක් පක්ෂයකට ඡන්ද දෙන්න යැයි තැපැල් ඡන්ද මධ්‍යස්ථානයකින් බලපෑම්

දෙවැනි දිනටත් අද (01) පැවැත්වෙන පාර්ලිමේන්තු මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු ඉතා සාමකාමී ව දිවයිනේ මැතිවරණ කොට්ඨාස...

ලොහාන් රිමාන්ඩ් (වීඩියෝ)

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා එළැඹෙන 07 වැනිදා තෙක් රිමාන්ඩ් භාරයට පත් කර තිබෙනවා. ඒ අද (31) පස්වරුවේ සැකකාර...

Update:- ලොහාන් රත්වත්තේ නුගේගොඩ වැඩබලන මහේස්ත්‍රාත් හමුවට

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා නුගේගොඩ වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට රැගෙන විත් තිබෙනවා. මීට ටික වේලාවකට (31) පෙර...

Update:-අත්අඩංගුවට ගත් රත්වත්තේ මිරිහානට රැගෙන එයි

ලියාපදිංචි නොකළ බවට සැලකෙන සුඛෝපභෝගී වෑන් රථයක් ළඟ තබා ගැනීමේ චෝදනාවට අත් අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ...

ලොහාන් රත්වත්තේ අත්අඩංගුවට (වීඩියෝ)

හිටපු ‍රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද (31) පෙරවරුවේ හිටපු අමාත්‍යවරයාව මහනුවර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති...

හොරුන්ට හිරේ යන්න හදිසි වුණාට අපිට තාම හදිසි නෑ – අගමැතිනි (වීඩියෝ)

රටේ ව්‍යවස්ථාදායකය හෙවත් පාර්ලිමේන්තුව යනු උත්තරීතරම ස්ථානය බවත්; ඊට පැමිණිය යුත්තේ ජනතා මුදල් සොරකම් කරන ලද දූෂිතයින් නොව; නීති...

රුසියාව සහ ශ්‍රී ලංකාව අතර වෙළෙඳ ගිවිසුමක්

ශ්‍රී ලංකාව සහ රුසියාව අතර රේගු කටයුතු පිළිබඳ ද්විපාර්ශ්වීය සහයෝගීතාව සඳහා වූ අවබෝධතා ගිවිසුමක් අත්සන් තබා තිබෙනවා. මෙම ගිවිසුමට එළැඹ...

පොපි මල් දින සැමරුම වෙනුවෙන් පළමු පොපි මල අගමැතිනියට

ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය වාර්ෂිකව සංවිධානය කරන සන්නද්ධ හමුදා අනුස්මරණ පොපි මල් දින සැමරුම වෙනුවෙන් අග්‍රාමාත්‍ය ආචාර්ය...

සතියේ ජනප්‍රියම පුවත්