මහනුවර, හිනිදුම, මාතර හා දෙවිනුවරත් අනුර ප්‍රමුඛ පක්ෂයට

මහනුවර තැපැල් ඡන්ද ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගය ඡන්ද 44,819ක් ලබාගෙන එම තැපැල් ඡන්දවලින් ද සිය ජයග්‍රහණය තහවුරු කරගෙන තිබෙනවා.

එමෙන්ම ගාල්ල – හිනිදුම ආසනයේ ද බලය හිමිවූයේ මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් මාලිමාවටයි.

ඒ ඡන්ද 40,170ක් ලබා ගනිමින්.

මීට අමතරව මාතර ආසනය 47,083ක ඡන්ද සංඛ්‍යාවක් ලබාගනිමින් ජාතික ජන බලවේගය ජයග්‍රහණය ලබද්දී, දෙවිනුවර ආසනය ද ඡන්ද 36,845ක් ලබා ගනිමින් මාලිමාව ජය ගත්තා.

එමෙන්ම ගාල්ල – කරන්දෙණිය ආසනයේ ජය ද හිමිවූයේ මාලිමාවටයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
බස්වලින් සෙනඟ ඇද්දා තමයි, මිනිස්සුන්ට පයින් එන්න බෑනේ
08:14
Video thumbnail
ඇයි ඉවර කළේ නැත්තේ.. මොකද්ද ප්‍රශ්නය
04:14
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40