බදුල්ලේ බලයත් ජාතික ජන බලවේගයට (වීඩියෝ)

බදුල්ල දිස්ත්‍රික්කයේ බදුල්ල ආසනය ජාතික ජන බලවේගය විසින් දිනාගනු ලැබුවා.

ඒ අනුව ජයග්‍රහණයේ දී ජාතික ජන බලවේගයට ඡන්ද 24,452ක් හිමිව තිබෙනවා.

සමගි ජන බලවේගයට ඡන්ද 6597 ක් හිමිව ඇති අතර 4227ක් ගෑස් සිලින්ඩරයට හිමිවුණා.