ජනතාව ලබාදුන් අධික බලය ප්‍රවේශමෙන් පරිහරණය කරනවා – ටිල්වින් සිල්වා

මහ මැතිවරණ ජයග්‍රහණයෙන් පසු ජාතික ජන බලවේගය අද (15) පස්වරුවේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණා.

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා විසින් මෙම මාධ්‍ය හමුව පැවැත් වූ අතර, එහිදී ඔහු සදහන් කළේ යල්පැන ගිය පැරණි දේශපාලනය මේ වනවිට අවසන් කර ඇති බවයි.

පවුල් පාලනය සහිත, මහජන මුදලින් යැපුණු , ප්‍රභූ ආධිපත්‍ය දේශපානය මේ වනවිට අවසන් බවයි ලේකම්වරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මේ අතර ගතවූ දින පනහක පමණ කාලයේ ජාතික ජන බලවේගයේ භාවිතාව රටේ ජනතාව විසින් පිළිගත් බව ද ඔහු මෙහිදී පැවසුවා.

මෙතරම් ප්‍රමාණයක් ජනතාව ජාතික ජන බලවේගය කෙරෙහි තිබූ විශ්වාසයට ස්තූතිවන්ත වන බවත් එම විශ්වාසය ආරක්ෂා කරන බවත් ලේකම්වරයා මෙම මාධ්‍ය හමුවේ දී සඳහන් කර සිටියා.

එමෙන්ම ජනතාව විසින් ලබාදුන් තුනෙන් දෙකක අධික බලය ඉතා ප්‍රවේශමෙන් පරිහරණය කිරීමට දැඩි වගකීමක් ඇති බවත් ඔහු මෙහිදී සඳහන් කර සිටියා.

  1. පසුගිය පාලනයන් ජනතාව රවටමින් රට විනාශ කිරීම සදහා කරන ලද දුෂණ වංචා හා අපරාධ සදහා යුක්තියේ අවශ්‍යතාවය ජන මතය තුල පැහැදිලිය. යාලු මිත්‍රකම් පසෙකලා යුක්තිය ඉටුකීරීම නව රජයේ වගකීම හා රාජකාරියයි .



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42