Oxford ඉංග්‍රීසි ශබ්දකෝෂය සිහල බසෙහි වචන 10කට පණ දෙයි

සිංහල භාෂාවේ වචන 10ක් Oxford ඉංග්‍රීසි ශබ්දකෝෂයේ 2025 ජූනි සංස්කරණයේ දී එක් කර තිබෙනවා.

එම නව වචන ලැයිස්තුව වන්නේ;

කොත්තු රොටි – Kottu Roti
කිරිබත් – Kiribath
වටලප්පම් – Watalappam
මැල්ලුම – Mallung
අස්වැද්දූමයිස් – Asweddumize
බයිලා – Baila
පපරේ – Papare
අවුරුදු – Avurudu
වලව්ව – Walawwa
ඔසරි – Osari

493048526 10213553081218010 5322162922109005034 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
2
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?