AFC Banner
AFC Banner
Empty Ad

LPL තරගාවලිය කල් යන ලකුණු

රට තුළ පවතින අරබුදකාරී තත්ත්වය හමුවේ අගෝස්තු මස 01 වනදා ආරම්භ කිරීමට නියමිතව තිබූ ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස තරගාවලිය කල් දැමීමේ වැඩි ඉඩකඩක් පවතින බවට වාර්තා වනවා.

ඒ, අනුව තරඟාවලිය ලබන දෙසැම්බර් දක්වා කල් යනු ඇති බවටයි ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් අවසන් තීරණය අද (17) දිනය තුළ ගැනීමට නියමිතව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?