LPL තරගාවලියේ තවත් තරගයක් අද රාත්‍රීයේ

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ තවත් තරගයක් අද (11) පැවැත්වෙනවා.

ඒ අඹුල්ල අවුරා කණ්ඩායම සහ ගෝල් ටයිටන්ස් කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදීයි.

මෙම තරඟය රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිතයි.

20230811 05
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?