LPL අවසන් පූර්ව වටයේ තරග අද

LPL තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමේ අවසන් පූර්ව වටයේ තරග අද (18) ආරම්භ වනවා.

ඒ මේ වනවිට ප්‍රසාද ලකුණු සටහනේ ද පෙරමුණේ සිටින ගෝල් මාර්වල්ස් කණ්ඩායම සහ ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම අතර යි.

අද (18) තරගය පස්වරු 03ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී ආරම්භ වනු ඇති.

අද තරගයෙන් ජය ගන්නා කණ්ඩායම එළඹෙන 21 වැනි දා රාත්‍රී 7.30ට පැවැත්වෙන ලංකා ප්‍රීමි‍යර් ලීග් අවසන් මහා තරගයට ක්‍රීඩා කරනු ඇති.

මේ අතර අවසන් මහා සටනට එක් වෙන දෙවැනි කණ්ඩායම තේරීමේ තරගය ද අද රාත්‍රියේ දී පැවැත්වෙනවා.

රාත්‍රී 7ට මෙම තරගය පැවැත්වෙන්නේ කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම සහ කොළොම්බු ස්ට්‍රයිකර්ස් අතර යි.

ඒ අනුව අද පැවැත්වෙන මෙම අවසන් පූර්ව වටයේ තරග ද්විතයෙන් ජයග්‍රහණය කරන කණ්ඩායම් දෙක එළඹෙන 21 වැනි දා රාත්‍රියේ දී අවසන් මහා සටනේ දී සම්මුඛ වනු ඇති.

ගෝල් මාර්වලස් කණ්ඩායම නිරෝෂන් දික්වැල්ල විසිනුත්, චරිත් අසලංක හට ජැෆ්නා නායකත්වයත් හිමිව තිබෙනවා.

වනිඳු හසංරග කැන්ඩි පිල මෙහෙයවන අතර තිසර පෙරේරා විසින් කොළොම්බු කණ්ඩායම මෙහෙයවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03