දේශීය පුවත් | Local News - පිටු අංක 847

කටුනායක ගුවන් තොටුපොළේ ආරක්ෂක නිලධාරීන් පිරිසකට කොරෝනා

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ සේවය කරන ආරක්ෂක නිලධාරීන් 11 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව සීමාසහිත ගුවන්...

පොකුරුවලට කිසිම සම්බන්ධයක් නැති රෝගීන් දැන් වාර්තා වෙනවා -සෞඛ්‍ය අමාත්‍යංශය තහවුරු කරයි

හඳුනාගත හැකි පොකුරක් හා සම්බන්ධ කළ නොහැකි කොරෝනා රෝගීන් සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශයට ප්‍රතික්ෂේප කළ නොහැකි යැයි සෞඛ්‍ය සේවා...

ලොතරැයි වෙළෙන්ඳෙකුට කොවිඩ්

වැලිමඩ නගරයේ පැරණි තැපැල් කාර්යාල මාර්ගය ආරම්භ වන ස්ථානයේ පිහිටි ලොතරැයි අලෙවි කුටියේ වෙළෙඳාම් කළ පුද්ගලයෙකුට කොවිඩ් ආසාදනය වී...

මෙරට එන්නත්කරණ වැඩපිළිවෙල බ්‍රහස්පතින්දා සිටම

මෙරටට ලැබීමට නියමිත එන්නත් තොගය ජනවාරි 27 වැනිදා ලැබීමෙන් පසු 28 වනදා සිටම එන්නත්කරණ කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කරඇති...

ගල් පරයක ගැටුනු නෞකාව නිරීක්ෂණයට නාවික සහ ගුවන් මෙහෙයුම්

අබුඩාබි සිට ත්‍රිකුණාමලයට සිමෙන්ති අමුද්‍රව්‍ය රැගෙන එමින් තිබියදී හම්බන්තොට මුහුදු තීරයේ කුඩා රාවණා ප්‍රදීපාගාරය අසල ගල් පරයක ගැටී අනතුරට...

බස්නාහිර පළාතේ හෙට සිට විවෘත වන පාසල්

හුදකලා කෙරුණු ප්‍රදේශ හැර බස්නාහිර පළාත තුළ ද හෙට (25) සිට අපොස සාමාන්‍ය පෙළ සිසුන් සඳහා පාසල් විවෘතවීමට නියමිතය. අධ්‍යාපන...

අධ්‍යාපන අමාත්‍යවරයාට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවට හෙළිවෙයි

මේවන විට ස්වයං නිරෝධායනයට ලක්ව සිටින අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස්ට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී...

අපේ පාතාලේ 12ක් ලෝකෙට නම තියයි

පාතාල නායකයන් 12 දෙනකු අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසියේ සහාය ඉල්ලා රතු නිවේදන නිකුත් කර ඇති බව පොලිස් මාධ්‍ය...

ධම්මික බණ්ඩාරට මැරයන් 100-200ක් සහිත පාතාලයක්..

හෙළ වෙදකමට මුවාවී පාතාලයක් කරගෙන යාමට ධම්මික බණ්ඩාර මහතාට ඉඩ දිය නොහැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. ධම්මික...

බූස්ස හිරගෙදර හිටපු ලොක්කාට කෝටි 700ක චෝදනාවක්

බූස්ස බන්ධනාගාරයේ හිටපු ඉහළ නිලධාරියෙකු විසින් සිදුකර ඇතැයි කියන කෝටි හත්සියයක පමණ වංචනික ක්‍රියා සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා වාර්තාවක් ලබාදෙන...

සතියේ ජනප්‍රියම පුවත්

?