දේශීය පුවත් | Local News - පිටු අංක 765

තවත් කොරෝනා මරණ 23ක්

තවත් කොරෝනා ආසාදිත මරණ 23ක් අද දිනයේ රජය නිවේදනය කරයි. ඒ අනුව මෙරට කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 850 දක්වා ඉහළ...

කොවිඩ් බිලි ගත් මාස තුනේ මල් කැකුළ

කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් මෙරට මාස තුනක් වයසැති බිළිඳියක් මිය යෑමේ පුවතක් මහනුවර කටුගස්තොට ප්‍රදේශයෙන් වාර්තා වනවා. රෝහල්ගත...

කොරෝනා රෝගී ඉන්දියානුවන් ගාල්ලෙන් මතුවෙයි

කොවිඩ් 19 ආසාදිත ඉන්දීය ජාතිකයින් 5 දෙනෙකු ගාල්ල ප්‍රදේශයෙන් හමු වී තිබෙනවා. මොවුන් ගාල්ල, ගිංතොට ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන පෙලේ සංචාරක...

නවදිල්ලියේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ 06කට කොවිඩ්

නවදිල්ලියේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ 06 දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ. විදේශ කටයුතු අමාත්‍යංශයේ...

ආසාදිතයෝ 1,225ක්

අද (11) දිනය තුළ කොවිඩ් -19 වෛරස ආසාදිතයින් 1,225ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව...

කොවිඩ් තෙවැනි රැල්ලේ මරණ ගණන ඉහළ ට

කොවිඩ් තුන්වන රැල්ලේ සමස්ත මරණ ගණන දින 25ක් තුළ 200 සීමාවට ළඟා වී තිබෙන බව දත්ත දෙස බැලීමේදී පෙනීයයි. දෛනික...

පොලිස් මාධ්‍ය ප්‍රකාශකගේ විශේෂ මාධ්‍ය හමුව (වීඩියෝ)

රාජ්‍ය, පෞද්ගලික, අත්‍යාවශ්‍ය සේවා සඳහා පළාත් අතර සංචරණයට අවසර - බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමයක් දැනට නැහැ. රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ...

කොවිඩ් ආසාදිතයන් ගැන සුබ ආරංචියක්

මෙරට තවත් කොවිඩ් ආසාදිතයන් 1030 ක් සුවය ලබා තිබෙනවා.ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන 106,641 ක්.

නීතිපති සම්බන්ධීකරණ නිලධාරිනී නිශාරා ජයරත්න, තනතුරට සමු දීමට තීරණය කරයි

නීතිපති සම්බන්ධීකරණ නිලධාරිනී ලෙස පුරා වසර දෙකක කාලයක් තුළ කළ සේවය මැයි 24 වන දායින් පසුව අවසන් කරන බව...

සංචරණ සීමා පැනවීමත් සමග ‘ප්‍රවාහන සේවා සිදු වන්නේ’ මෙලෙසයි – සජීවීව මාධ්‍ය හමුව නරඹන්න

පළාත් අතර සංචරණ සීමා පැනවීමත් සමග ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කරන ආකාරය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් මේවනවිට පැවැත්වෙනවා. එම මාධ්‍ය...

සතියේ ජනප්‍රියම පුවත්