දේශීය පුවත් | Local News - පිටු අංක 646

STF මෙහෙයුමකින් හමුවූ දේ

කඩවත ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු විසින් වැඩි මිලට අලෙවි කිරීම සදහා සගවාගෙන සිටි, කිලෝ ග‍්‍රෑම් 50 ක් බර සිමෙන්ති කොට්ට 69...

දෙහිවල සත්තු වත්තෙන් පැන ගිය සතුන් යලි හමුවෙයි

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිටියදී මීට මාස 08 කට පමණ පෙර අතුරුදන්ව සිටි නිල්මාල ගිරවා නැවත හමුවු බව සත්වෝද්‍යානය පවසනවා.කළුබෝවිල...

පොකිරිස්සන් ඇල්ලු දෙදෙනෙක් අත් අඩංගුවට

සංචාරකයින්ට අලෙවි කිරීම සඳහා, හික්කඩුව-කොරල්පර මුහුදු අභයභූමියේ දුර්ලභ ගණයේ පොකිරිස්සන් ඇල්ලූ දෙදෙනෙකු ඊට යොදාගත් උපකරණ ද සමඟ හික්කඩුව වනජීවි...

කොවිඩ් මරණ 16ක්

තවත් කොවිඩ් මරණ 16ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ ඊයේ (25)...

මංගල සාදයක 100 කට කොරෝනා

ප්‍රසිද්ධ උත්සව ශාලාවක පැවති  විවාහ මංගල උත්සවයකට සහභාගි වූ ආරාධිතයන් 100  දෙනෙකුට වැඩි පිරිසක් කොරෝනා වෛරසය ආසාදිතයන් බවට වාර්තා...

අඩක් භාවිත කළ ගෑස් සිලින්ඩර ගැන විශේෂ පණිවුඩයක්

අඩක් භාවිත කළ ගෑස් සිලින්ඩර ආපසු බාර ගැනීම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරන පුවත්පත් නිවේදන අද පුවත්පත්වල පළකර ඇතැයි පාරිභෝගික...

අභිරහස් ලෙස මිය ගිය නාඳුනන පුද්ගලයෙකුගේ මළ සිරුරක්

අභිරහස් ලෙස මිය ගොස් ඇති නාඳුනන පුද්ගලයෙකුගේ මළ සිරුරක් තුන් මහල් ගොඩනැගිල්ලක තිබී හමුවූ බව ආරච්චිකට්ටුව පොලීසිය සඳහන් කරයි. මළ...

බස්නාහිර රෝහල් වර්ජනයක්

සෞඛ්‍ය වෘත්තීය සමිති කිහිපයක් ඒකාබද්ධව බස්නාහිර පළාතේ සියලු රෝහල්වල එක්දින සංකේත වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති...

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවත් වර්ජනයක

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරින් ඊයේ(25) ආයතන පරිශ්‍රය තුළ සංකේත වැඩවර්ජනයක් ද ආරම්භ කර තිබුණි. ඉන් අනතුරුව අද (26) සිට ඔවුන්...

කොස්තාපල්වරයෙක් ඇතුළු 4ක් මරුට

දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් පොලිස් කොස්තාපල්වරයෙකු ඇතුළු සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. තලංගම පොලිස් වසමේ කොස්වත්ත, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ...

සතියේ ජනප්‍රියම පුවත්