දේශීය පුවත් | Local News - පිටු අංක 567

යෝධවැව බැම්ම මත සිදුවූ අනතුරකින් තරුණ පියෙක් ජීවිතක්ෂයට

තිස්සමහාරාම - කිරින්ද මාර්ගයේ යෝධවැව බැම්ම මත දී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙක් ඊයේ (28) දහවල් මියගොස් තිබෙනවා. මෙම අනතුරෙන්...

වන අලි පහරදීමකින් තරුණයෙක් ජීවිතක්ෂයට – ප්‍රදේශවාසීන් පාර වසා විරෝධතාවක

අනුරාධපුර ශ්‍රාවස්තිපුර වදාකඩ ප්‍රදේශයේදී වන අලි පහරදීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. ඊයේ පස්වරුවේ මෙලෙස මියගොස් ඇත්තේ වදාකඩ ප්‍රදේශයේම පදිංචි 36...

කතක් සමඟ ලැඟුම්හලට ආ පුද්ගලයෙක් ජීවිතක්ෂයට – කාන්තාව පළා ගිහින්

බොරලැස්ගමුව ප්‍රදේශයේ පිහිටි ලැඟුම්හලකට කාන්තාවක් සමඟ පැමිණි පුද්ගලයෙක් හදිසියේ මිය යාමත් සමඟ ඔහු සමඟ පැමිණි කාන්තාව හොර රහසේ පළාගොස්...

මත්පෙති සමඟ තරුණයෙක් අත්අඩංගුවට

PRIGABLIN ඖෂධ තොගයක් සමග තරුණයෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට තිබෙනවා. පේසාලේ ප්‍රදේශයේ දී සිදු කළ විශේෂ වැටලීමක දී...

බලංගොඩ නිවසක එල්ලෙමින් තිබිය දී පුද්ගල මළ සිරුරක් සොයාගෙන

බලංගොඩ, බුලත්ගම, පිල්ලකුඔුර ප්‍රදේශයේ නිවසක් තුළ එල්ලෙමින් තිබූ පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා. පොලිසිය පවසන්නේ අද (26) පෙරවරුවේ මෙම...

ගුටි කා රෝහල් ගතකළ කොස්තාපල් රෝහලෙන් පැනලා

මත්පැන් සාදයක් අතර තුර ඇති වූ බහින් බස්වීමකින් අනතුරුව පහර කෑමට ලක්ව ප්‍රතිකාර සඳහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කළ...

අනවසර විදුලි රැහැනක පැටලී වැලිමඩ තරුණයෙක් ජීවිතක්ෂයට (ඡායාරූප)

වගාවකට ඇද තිබූ අනවසර විදුලි රැහැනක පැටලීමෙන් අද (25) අලුයම වැලිමඩ, අඹගස්දෝව, දන්ගමුව ප්‍රදේශයේ පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට...

මුදල් ආරවුලක් දුර දිග ගොස් නාත්තන්ඩියේ අමානුෂික ඝාතනයක්

මුදල් ආරවුලක් දුර දිග යාමෙන් ඇති වූ බහින් බස්වීමකින් අනතුරුව පුද්ගලයින් දෙදෙනෙකු විසින් තවත් පුද්ගලයෙක් කපා කොටා ඝාතනය කර...

කොටලීය පාලම අසල තවත් අනතුරක් (ඡායාරූප)

මනම්පිටිය කොටලීය පාලම අසලින් ලොරියක් ගඟට පෙරලීමෙන් අනතුරක් සිදුවී තිබෙනවා. අද අලුයම සිදු වූ මෙම අනතුරින් ලොරියේ රියදුරාට සහ රිය...

දාහතේ තරුණයා අවුරුදු 13ක දැරියක් කෙළෙසලා

වයස අවුරුදු 13ක බාල වයස්කාර දැරියක් දූෂණය කළ බව කියන 17 හැවිරිදි තරුණයෙක් අත්අඩංගුවට ගත් බව වනාතවිල්ලුව පොලීසිය පවසනවා. ඊයේ...

සතියේ ජනප්‍රියම පුවත්