කතක් සමඟ ලැඟුම්හලට ආ පුද්ගලයෙක් ජීවිතක්ෂයට – කාන්තාව පළා ගිහින්

බොරලැස්ගමුව ප්‍රදේශයේ පිහිටි ලැඟුම්හලකට කාන්තාවක් සමඟ පැමිණි පුද්ගලයෙක් හදිසියේ මිය යාමත් සමඟ ඔහු සමඟ පැමිණි කාන්තාව හොර රහසේ පළාගොස් ඇති බව වාර්තා වනවා.

මෙම යුවළ ඊයේ (25) දින දහවල් කාලයේ අදාළ ලැඟුම්හල වෙත පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

ඔවුන් ලැඟුම්හල වෙත පැමිණ පය කිහිපයකින් පසු කාන්තාව කෑ ගසමින් ඔවුන් රැඳී සිටි කාමරයෙන් පිටතට පැමිණ තිබෙනවා.

එලෙස කලබලයෙක් පැමිණි කාන්තාව ලැඟුම්හලේ කළමනාකරුට පවසා ඇත්තේ තමන් සමඟ පැමිණි පුද්ගලයාට අසනීප බවයි.

පසුව කළමනාකරුට එහි ගොස් බැලීමේ දී අදාළ පුද්ගලයාගේ කටින් සෙම වැගිරී තිබෙන අයුරු දැක වහාම ඔහුව රෝහල් ගත කිරීමට ත්‍රීරෝද රථයක් රැගෙන ඒම සඳහා ලැඟුම්හලෙන් පිටතට ගොස් තිබෙනවා.

එම අවස්ථාවේ අදාළ කාන්තාව ලැඟුම්හලෙන් පළාගොස් ඇති බවයි වාර්තා වන්නේ.

අසනීප වූ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇති අතර, මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වේරහැර, බෝධිරාජා පුර ප්‍රදේශයේ පදිංචිව සිටි 55 හැවිරිදි වියේ පසු වූ අයෙක්.

  1. MODA YAKA VIAGRA GAHANNA ATHI. HIGH BLOOD PRESSURE THIYENA UN TAB EKA BEELA ITA PASSE THAMAYI OKA GAHANNA ONA. OKEN WENNE BLOOD PRESSURE EKA WADI WENA EKA WAGEMA PENIS EKE BLOOD CIRCULATE WELA PIAWENA VAINS SIHIN KARANA EKA, ETHAKOTA WADI WELAWAK ERECT WELA THIYENAWA. LELI YANAKAM PALU YANAKAM KORALA IWARAWELA HODAGANNA GIYAMA THAMAYI DENNATAMA THARU PENNE HAMA GIYA THAN WALATA WAHURA WATUNAMA. MARUNA EKA MARUNA, DAN INNA UN OKA GANNAKOTA GANNA KALIN DANNA EKEGEN AHALA BALAPALLA. WADI SOMIYATA HOYNNA GIHIN AKALAYE MARENNA EPA.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොන්# පාට් දාන්න එපා, ඩිලීට් කරපන් ඕයි - කොහොමද පොලිස් මහත්තයාගේ සද්දේ
00:53
Video thumbnail
අපේ ආණ්ඩුව වට්ටන්න බෑ - අපරාධකරුන්ට අපි උදව් කරන්නේ නෑ
07:20
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:13:01
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00