යෝධවැව බැම්ම මත සිදුවූ අනතුරකින් තරුණ පියෙක් ජීවිතක්ෂයට

තිස්සමහාරාම – කිරින්ද මාර්ගයේ යෝධවැව බැම්ම මත දී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙක් ඊයේ (28) දහවල් මියගොස් තිබෙනවා.

මෙම අනතුරෙන් තවත් දෙදෙනෙක් තුවාල ලබා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

කිරින්ද දෙස සිට තිස්සමහාරාම දෙසට ධාවනය වූ යතුරුපැදියක් ප්‍රතිවිරුද්ධ දෙසන් පැමිණි පුද්ගලික බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුරින් පසු යතුරුපැදිකරු, ඔහුගේ බිරිඳ සහ වයස අවුරුදු 03ක දරුවා දෙබරවැව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු යතුරුපැදිකරු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වුණේ.

ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයා වයස අවුරුදු 31ක තිස්සමහාරාම, යෝධකණ්ඩිය ප්‍රදේශයේ පදිංචි පදිංචි අයෙක්.

අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොලිස්පතිගේ ප්‍රධානත්වයෙන් රුවන්වැලි මහා සෑයේ සහ ශ්‍රී මහා බෝධියේ කළ පිංකම්
01:49
Video thumbnail
කිරිබත්ගොඩ කුඩු නෝනා පොලිසියට ‍රැගෙන ආ හැටි
01:20
Video thumbnail
මල්ලිගේ වාහනය මට පදින්න බැයිද ?
01:33
Video thumbnail
මල්ලිගේ වාහනය මට පදින්න බැයිද ?මට සිංහල තේරෙන්නේ නෑ..වැරැද්ද මොකක්ද ?
02:26
Video thumbnail
අවු:2ක 3ක් යනකොට මේ රට හැදිගෑවිලා යනවා ?සොබාදහම කුපිතවෙලා තියෙන්නේ
05:09
Video thumbnail
CCIB එකෙන් එළියට ආ අරුන්දික ප්‍රනාන්දු හෙළිකරපු දේ - ශිරාන් බාසික්ගේ නමවත් ඇහුවේ නෑ මගෙන්
06:42
Video thumbnail
වැල්ලවායේ පාළු ඉඩමක තිබී ජීව අත්බෝම්බ දෙකක් සොයාගනි - STF නිලධාරීන් බෝම්බ නිෂ්ක්‍රිය කරයි
00:45
Video thumbnail
භාතිය සහ ආණ්ඩු ප්‍රබලයෙකුත් ප්‍රියංකරට අවසන් ගෞරව දක්වන්න ඇවිත්
00:28
Video thumbnail
කාංචනා, සජිත ඇතුළු කලාකරුවන් රැසක් ප්‍රියංකරට සමුදෙන්න එයි - දිල්හානිගේ කඳුළු පිස දැමූ හිතවතිය
01:52
Video thumbnail
ප්‍රියංකර පෙරේරාට සමුදෙන්න ගිහින් සංවේදී වූ නාමල් - දිල්හානි සමඟ නාමල් දුක බෙදාගත්ත හැටි
00:55