දේශීය පුවත් | Local News - පිටු අංක 566

සාමණේර හිමිවරු දෙදෙනෙක්ට හදිකර ලොකු හාමුදුරුවෝ පන්සලෙන් පැනලා

සාමණේර හිමිවරු දෙදෙනෙක්ට බරපතළ ලිංගික අපයෝජනයක් සිදුකළ විහාරාධිපති හිමිනමක් සොයා බලංගොඩ - වැලිගපොල පොලිසිය විමර්ශන අරඹා තිබෙනවා. සැකකාර විහාරාධිපති හිමි...

දුම්රිය හරස් මාර්ගයේ සිදු වූ අනතුරින් නාවික සෙබළා මරුදකී

රත්ගම - විජයරත්න මාවත දුම්රිය හරස් මාර්ගයේ දී යතුරුපැදියක් දුම්රියේ ගැටීමෙන් ඊයේ (24) පස්වරුවේ අනතුරක් සිදුව තිබෙනවා. මෙම අනතුරින් යතුරුපැදිකරු...

සූර්ය පැනලයක් සවිකරන්න ගිය එක්දරු පියා වහලෙන් වැටී ජීවිතක්ෂයට (ඡායාරූප)

ගොඩනැගිල්ලක වහලයක සූර්ය පැනලයක් සවිකිරීමට යාමේ දී වහලෙන් ඇදවැටී පුද්ගලයෙක් ඊයේ (24) අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව...

ශ්‍රී පාද වන්දනාවේ ගිය අයෙකු දියේ ගිලී මරුට

ශ්‍රී පාදස්ථානය වන්දනාමාන කර ආපසු යමින් සිටියදී කිතුල්ගල ලියන් ඔයේ දිය නෑමට ගිය පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. වයස අවු: 70 වූ...

ඝාතන සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකුගේ නිවාස දෙකක් ගිනිබත් කරයි

කොස්ලන්ද, අලුත්වෙල ප්‍රදේශයේ දී පුද්ගල ඝාතන සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකුගේ නිවාස දෙකක් ඊයේ (23) රාත්‍රියේ කිසියම් පිරිසක් විසින් ගිනිතබා...

වස්කඩුව, කොස්ගස් හන්දියේ මාරක අනතුරක් – සැමියා ජීවිතක්ෂයට බිරිඳට තුවාලයි (වීඩියෝ)

ගාල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයේ වස්කඩුව, කොස්ගස් හන්දිය ප්‍රදේශයේ දී ත්‍රිරෝද රථයක් සහ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව...

ගේ ගිනි ගනිද්දී කාන්තාවකුත් පිලිස්සී මිය ගිහින්

ගිනිගෙන විනාශ වූ නිවසක් තුළ තිබී පිලිස්සී මියගිය කාන්තාවකගේ සිරුරක් සොයාගත් බව ආරච්චිකට්ටුව පොලිසිය පවසනවා. අදාළ නිවස ඊයේ (23) පස්වරු...

මෘත දේහයක් මහ මඟට ගෙනවිත් වැල්ලවාය – කොළඹ මාර්ගය අවහිරකර විරෝධතාවක්

වැල්ලවාය - කොළඹ ප්‍රධාන මාර්ගය වැල්ලවාය, ආරියසිර හංදිය ප්‍රදේශයෙන් අවහිර කරමින් පිරිසක් මේ වනවිට විරෝධතාවයක නිරතවන බව වාර්තා වනවා. විරෝධකරුවන්...

138 බස් හිමිකරුවෝ බැතිමතුන් 600ක් නොමිලේ වන්දනාවේ ගෙනියයි (වීඩියෝ)

පොදු ව්‍යවහාරයේ පෞද්ගලික බස් රථ සේවකයින් ගැන ජනතාව තුළ ඇත්තේ ප්‍රසාද හැඟීමක් නොවෙයි. නමුත් අපි මේ කියන්න හදන්නේ නවම් පුර...

මත්පැන් සාදයක ආරවුලකින් පස්දරු පියක් මරුට

ඉඹුල්ගොඩ, ඉහළ යාගොඩ, පැරකුම් මාවතේ ව්‍යාපාරික ස්ථානයක පහත මාලයේ පුද්ගලයින් හතරදෙනෙකු මත්පැන් පානය කරමින් සිටින අතරතුර ඇති වූ ආරවුලකින්...

සතියේ ජනප්‍රියම පුවත්