දේශීය පුවත් | Local News - පිටු අංක 545

කැඳ විකුණා පාසලට ක්‍රීඩා පිටියක් හැදූ විදුහල්පතිවරයා (වීඩියෝ)

ගාල්ල ඉමදූව ශ්‍රී ගුණරත්න ප්‍රාථමික විදුහලේ දරුදැරියන් කැඳ විකුණා උපයා ගත් මුදලින් මසක් තුළ කුඩා ක්‍රීඩා පිටියක් සකස්කර නිවාසාන්තර...

හොරෙන් ගංජා ගහපු පාසල් සිසුන්ට උසාවියෙන් දඩ

ගම්පොළ ප්‍රදේශයේ ප්‍රසිද්ධ රජයේ සහ ජාත්‍යන්තර පාසලක සිසුන් සිව් දෙනෙකු ගංජා පානය කරමින් සිටියදී අත්අඩංගුවට ගැනීමට ගම්පොළ පොලිසියේ දූෂණ...

ත්‍රිරෝද රථයක් බෝක්කුවක් මතට පෙරළී තරුණයෙක් ජීවිතක්ෂයට (ඡායාරූප)

අධික වේගයෙන් ධාවනය වූ ත්‍රිරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන බෝක්කුවක් මතට පෙරළී ඊයේ (16) රාත්‍රියේ සිදු වූ අනතුරකින් තරුණයෙක්...

අවුරුදු 11 දැරියක් මහ මුහුදට බිළි

යාපනය - සාට්ටි මුහුදේ දියනෑමට ගිය කුඩා දැරියක් දියේ ගිලීමෙන් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවන්තිකා...

බැතිමතුන් පිරිසක් රැගත් බස් රථයක් අනතුරට ලක්වෙයි (ඡායාරූප)

නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය වැඳ පුදා ගැනීමට පැමිණි බැතිමතුන් පිරිසක් රැගත් බස් රථයක් ඊයේ (16) අනතුරට ලක්ව තිබෙනවා. මෙම අනතුරින්...

මිරිස්ස වෙරළ තීරයේ ව්‍යාපාරිකයෙකු ඝාතනය කරලා – සැකකාර පියපුතු දෙපළ සොයා විමර්ශන

වැලිගම පොලිස් වසමේ මිරිස්ස - සීක්‍රටි බිච් හෝටලය අසළ වෙරළ තීරයේ තියුණු ආයුධයකින් පහර දී ව්‍යාපාරිකයෙකු (16) දින පෙරවරුවේ...

ළිඳකට වැටී හය හැවිරිදි දැරියකට දිවි අහිමිවෙයි

මදුරන්කුලිය, විරුතොඩේ ප්‍රදේශයේ දී ළිඳකට වැටීමෙන්කුඩා දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 06ක දැරියක් බවයි පොලිසිය...

ඇත් දළ විකිණිල්ල පොලිසියට මාට්ටු

ඇත් දළයක් විකිණීමට රැගෙන ආ පුද්ගලයකු බේරුවල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. හමුදා බුද්ධි අංශ නිලධාරීන්ට ලද තොරතුරක් මත අද...

සීදූව බෝඩිං කාමරයක් තුළ දී සිදු වූ දෙදරු මව ඝාතනය ගැන තොරතුරු රැසක් හෙළිවෙයි

සීදූව, රද්දොළුව, මුතුවාඩිය පාරේ පිහිටි බෝඩිං කාමරයක දී 26 හැවිරිදි දෙදරු මවක් ඝාතනය කළ සිද්ධියේ සැකකරු අත්අඩංගුවට ගැනීමට විමර්ශන...

ඇගළුම් සේවකයින් සමඟ බස් රථයක් තවත් බසයක ගැටෙයි

අධික වේගයෙන් ධාවනය වු පෞද්ගලික බස් රථයක් ලංගම බස් රථයක ගැටීමෙන් අද (15) දින අනතුරක් සිදු වි ඇති බව...

සතියේ ජනප්‍රියම පුවත්