ත්‍රිරෝද රථයක් බෝක්කුවක් මතට පෙරළී තරුණයෙක් ජීවිතක්ෂයට (ඡායාරූප)

අධික වේගයෙන් ධාවනය වූ ත්‍රිරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන බෝක්කුවක් මතට පෙරළී ඊයේ (16) රාත්‍රියේ සිදු වූ අනතුරකින් තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ත්‍රිරෝද රථයේ පසුපස ගමන් ගත් තරුණයෙක් වන අතර, ත්‍රිරෝද රථයේ රියදුරු සහ තවත් පුද්ගලයෙක් තුවාල ලබා දික්ඔය මූලික රෝහලට ඇතුළත්කර ඇති බවයි නොර්වුඩ් පොලිසිය සඳහන් කළේ.

අනතුරින් මියගිය තරුණයා 27 හැවිරිදි වියේ පසු වූ හැටන්, දික්ඔය, පුලියාවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙක්.

බීමතින් සිටි ත්‍රිරෝද රථය රියදුරා අධික වේගයෙන් රථය ධාවනය කළ අවස්ථාවේ එය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන බොක්කුවක් මතට පෙරළී තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් නොර්වුඩ් පොලිසිය පරීක්ෂණ පවත්වනු ලබනවා.

1 11
2 10
3 4
4 4
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
0
+1
0
+1
4
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
01:05:46
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
00:55
Video thumbnail
Scanner යන්ත්‍රවලටත් හසු නොවන අයුරින් බහාලුමක සඟවා තිබූ නීතිවිරෝධී දුම් වැටි තොගයක් කොටුවෙයි
06:37
Video thumbnail
ආබාධිත බිරිඳයි, දරුවොයි එක්ක අසරණ වෙලා ඉන්න පවුලක් - අපේ අස්වැසුමත් කපලා දාලා තියෙන්නේ
03:45
Video thumbnail
තම කර්මාන්තයට වනජීවී එක බාධා කිරීම නිසා ගමුන්ට යකා නගියි - හොරෙන් හරි ගිහින් අපි වේවැල් ක#නවා
08:06
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16