දේශීය පුවත් | Local News - පිටු අංක 53

කිරිබත්ගොඩ නගරයේ ප්‍රසිද්ධ රෙදිපිළි වෙළඳසැලක විශාල ගින්නක්

කිරිබත්ගොඩ නගරයේ ඇති සුප්‍රසිද්ධ රෙදිපිළි වෙළඳසැලක ගින්නක් හටගෙන තිබෙනවා. අද (30) පස්වරු 01.15ට පමණ මෙම ගින්න හටගෙන ඇති අතර මේ...

මාලිමා ක්‍රියාකාරිකයෙක්ට පහර දුන් සජබ මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

දොඩංගොඩ ප්‍රාදේශීය සභාව නියෝජනය කරන සමගි ජන බලවේගයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් සහ ගියවර පළාත් පාලන මැතිවරණයේදී දොඩංගොඩ ප්‍රාදේශීය සභාවට...

ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුත් ජොහාන් ප්‍රනාන්දු අත්අඩංගුවට

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුත්‍රයා වන ජොහාන් ප්‍රනාන්දුව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ලංකා සතොසට අයත්ව තිබූ...

චීන හමුදාව තායිවාන දූපත වටා”Justice Mission 2025″ යුද අභ්‍යාසය අරඹයි

චීන මහජන විමුක්ති හමුදාවේ නැගෙනහිර යුද කලාප සේනාංකය තායිවාන දූපත වටා මුර සංචාර සමගින් යුද අභ්‍යාස අරඹා තිබෙනවා. යුද සූදානමක්...

මතුගම සභාවේ සජබ සභාපතිගේ පහරකෑමෙන් ප්‍රාදේශීය සභාවේ ලේකම්වරිය රෝහලේ

සමගි ජන බලවේගයට බලය හිමි මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තමාට පහරදුන් බව පවසමින් මතුගම ප්‍රාදේශීය සභාවේ ලේකම්වරිය රෝහල් ගතවී...

2025 වසර තුළ පාර්ලිමේන්තුවේ දී පනත් 26ක් සම්මත කෙරේ

2025 ජනවාරි 01 වැනිදා සිට 2025 දෙසැම්බර් 31 දක්වා දසවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයට අදාළව ගෙවුණු වසරක කාල සීමාව තුළ...

නව වසර සමරන්න එන අය වෙනුවෙන් කොළඹට විශේෂ රථවාහන සැලැස්මක්

2026 නව වසර උදාවීම සැමරීම සඳහා හෙට (31) දින කොළඹ නගරය වෙත පිට පළාත්වලින් විශාල ජනතාවක් සහ රථවාහන ප්‍රමාණයක්...

මෙගාවොට් 600ක විදුලි ධාරිතාවක් අහිමි කරමින් නොරොච්චෝලේ ජනන යන්ත්‍ර දෙකක් අක්‍රිය වෙයි

නොරොච්චෝලේ ගල් අඟු‍රු බලාගාරයේ විදුලිය ජනනය කරනු ලබන යන්ත්‍ර තුනෙන්, යන්ත්‍ර දෙකක් මේ වන විට අක්‍රීය වී ඇති බව...

ගුවනින් ගෙනා කුෂ් කිලෝ 20ක් සමඟ කාන්තාවන් දෙදෙනෙක් ඇතුළු 04 දෙනෙක් කටුනායකදී මාට්ටු

කටුනායක ගුවන්තොටුපල පැමිණීමේ පර්යන්තයේදී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 20 ග්‍රෑම් 684 ක් ගුවන් මගින් මෙරටට රැගෙන ආ සැකකරුවන් දෙදෙනෙක් සහ...

ගජමුතු දෙකක් සමඟ බේරුවල දී සැකකරුවෙක් අත්අඩංගුවට

බේරුවෙල පොලිසිය වෙත ලද තොරතුරක් මත බේරුවෙල, චීනකොටුව ප්‍රදේශයේදී වැටලීමක් සිදු කර ගජමුතු 02 ක් සමඟ සැකකරුවෙක් ඊයේ (29)...

සතියේ ජනප්‍රියම පුවත්