දේශීය පුවත් | Local News - පිටු අංක 525

අච්චුවේලි නිවාස දෙකකට ප්‍රහාරයක්

යාපනය – අච්චුවේලි ප්‍රදේශයේ නිවාස දෙකකට ප්‍රචණ්ඩ කල්ලියක් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. මෙම ප්‍රචණ්ඩකාරී සිද්ධිය සම්බන්ධයෙන් සහෝදරයන් ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට...

පෙම්වතියගේ නිවසට ගිය තරුණයා නොඑන ගමන් යයි

චුන්නාකම් පොලිස් වසමට අයත් පුන්නලෙයිකට්ටුවාන් උතුර, කප්පපුලම් ප්‍රදේශයේ නිවසක තරුණයෙකු ගෙල වැළලාගෙන මියගොස් සිටියදී සොයා ගෙන තිබෙනවා. අප වාර්තාකරු පැවසුවේ...

ලන්ඩන් බලා ගිය ගුවන් මගීන්ට අකරතැබ්බයක්

ලන්ඩන් බලා ගිය ශ්‍රී ලංකන් ගුවන් යානයක මගීන්ට ඔස්ට්‍රියාවේ වියානාහි පැය ගණනාවක් සිරවී සිටින්නට සිදුව තිබෙනවා. වියානා වෙත ගොඩබෑ යානයේ...

ලාෆ් ගෑස් මිලත් පහළට – Breaking

අද (03) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ් ගෑස් මිලද අඩු කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව 12.5 kg...

නැගෙනහිර සරසවියේ සංවර්ධනයට ඉන්දියාවේ අතහිත

නැගෙනහිර විශ්වවිද්‍යාලයේ සංවර්ධනය සඳහා අවශ්‍ය සියලු සහය ලබාදීමට ඉන්දීය රජය සූදානම් බවට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා...

අද සිට පාසල් යළි නිවාඩු

රජයේ අනුමත සිංහල දෙමළ සහ මුස්ලිම් පාසල්වල පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් (03) අවසන් වනවා. අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත්...

සජිත් හා නෝර්වේජියානු තානාපතිනිය අතර හමුවක්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ මෙරට නෝර්වේජියානු තානාපතිනි May Elin Stener අතර හමුවක් සිදුව තිබෙනවා. මෙම හමුව ඊයේ (02) නෝර්වේජියානු...

නව ලිට්‍රෝ ගෑස් මිල මෙන්න -Breaking

කිලෝග්‍රෑම් 12.5 ක ගෘහස්ථ ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 175 කින් අඩු කිරීමට තීරණය කළ බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් අද (03) පෙරවරුවේ නිවේදනය...

ජ්‍යෙෂ්ඨ නීතිවේදීන් පස් දෙනෙකුට ජනාධිපති බහුමාන

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ජ්‍යෙෂ්ඨ නීතිවේදීන් පස් දෙනෙකු සඳහා 'ජ්‍යෙෂ්ඨ උපදේශන නීතිඥ බහුමානය' ප්‍රදානය...

ජයටම කරගෙන ගිය ගංජා හේනක් වටලයි

රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුතු ගංජා වගාවක් වැල්ලවායේදී පොලිසිය විසින් වටලා තිබෙනවා. අප වාර්තාකරු පැවසුවේ වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක්...

සතියේ ජනප්‍රියම පුවත්