දේශීය පුවත් | Local News - පිටු අංක 506

අයිස් සමඟ තරුණයෙක් STF අත්අඩංගුවට

හිගුරුකඩුව පොලිස් වසමේ කොට්ටගස්ලන්ද මාර්ගයේ සිදුකළ වැටලීමක දී අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමට විශේෂ කාර්ය බලකායේ...

පවුල් ආරවුලක් ගැන පැමිණිලි කරන්න ඇවිත් WPCගේ පර්ස් එකට විදලා

පවුල් ආරවුලක් සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට පැමිණ කොස්තාපල්වරියකගේ මුදල් පසුම්බියක් සොරාගත් අඹුසැමි යුවළක්වාද්දූව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන...

විදුලිබල පනත වැඩි ඡන්දයෙන් සම්මතයි

විදුලිබල පනත් කෙටුම්පත දෙවන වර කියවීම අද (06) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත වුණා. විදුලිබල පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 103ක් සහ...

හෙටත් පාසල් කිහිපයකට නිවාඩු

හෙට (07) දිනයේදී නිවිතිගල කලාපයේ කොට්ඨාස කිහිපයක රජයේ පාසල් සඳහා නිවාඩු ලබා දී තිබෙනවා. සබරගමුව පළාත් සභාව නිවේදනයක් නිකුත් කරමින්...

රනිල්ගේ දේශපාලන කාර්යාලය විවෘත කෙරේ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය දේශපාලන කාර්යාලය අද (06) පෙරවරුවේ කොළඹදී සුබ මොහොතින් විවෘත කළේය. නව කාර්යාලය කොළඹ, සර් අර්නස්ට් ද...

බලංගොඩ කස්සප හිමි අත්අඩංගුවට

බලංගොඩ කස්සප හිමියන් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා. යෝජිත විදුලි පනතට එරෙහිව විරෝධතා පුවරුවක් රැගෙන පාර්ලිමේන්තුව අසළ උපවාසයක නිරත...

සතොස භාණ්ඩ රැසක මිල පහළට

ලංකා සතොස ආයතනය විසින් අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල අඩු කර තිබෙනවා. මෙම මිල අඩුවීම අද සිට ක්‍රියාත්මකයි. ඒ අනුව අර්තාපල්, පාන්...

ඩෙංගු රෝගීන්ගේ ඉහළ යෑමක්

මේ දිනවල පවතින වර්ෂාවත් සමඟ ඩෙංගු රෝගීන් වාර්තාවීම ඉහළ ගොස් තිබෙනවා. ජාතික ඩෙංගු මර්දනය ඒකකය සඳහන් කළේ ඒ අනුව දෛනිකව...

ගංවතුරේ සෙල්ලම් දැමූ පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට

ගිං ගඟ පිටාර ගැලීමෙන් ඇති වූ ගංවතුර මත ටියුබයක ආධාරයෙන් මිතුරන් සමඟ විනෝද වෙමින් සිටි පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට පත්ව...

විදුලි බිලට ලැබුණු සහනය මෙන්න

ජූලි මස 01 වැනිදා සිට විදුලි බිල පහළ දමන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසුවා. අමාත්‍යවරයා මේ බව...

සතියේ ජනප්‍රියම පුවත්