බලංගොඩ කස්සප හිමියන් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.
යෝජිත විදුලි පනතට එරෙහිව විරෝධතා පුවරුවක් රැගෙන පාර්ලිමේන්තුව අසළ උපවාසයක නිරත වෙමින් සිටියදී අද (06) දහවල් තලංගම පොලීසිය විසින් මෙලෙස කස්සප හිමි අත්අඩංගුවට ගෙන තිබෙනවා.

?
අනේ මන්ද පහුගිය ටිකේ දිවුලපිටිය පැත්තෙ භාවනා වැඩසටහනකට ගිහින් හොඳට බණ කියන ස්වාමීන් වහන්සේ නමකටත් කේස් එකක් දැම්ම කියලා ආරංචියි
Ow ne meepalane GOLAYEK wagei oya😁😁oya meepalane NGO bathbalayek okawa minisunta ASU unoth guti kala yanna wenne😁hora siurak porawagena bududhamata grahanawa 😁
Nidahas Adahas idiripath kirimata virudda vima nowa.sakachcha kirima manavi…
Obawahanse ta jayawewa 🙏🙏🙏 janathawa obawahanse samagai🙏