දේශීය පුවත් | Local News - පිටු අංක 416

කෝකිලා – මිලාන්ගේ සහායත් රනිල්ට

පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් රත්නායක ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට තීරණය කර තිබෙනවා. අද (23) විශේෂ...

මැතිවරණ රැලිවලට වතු ප්‍රජාව ගෙන්වගන්න බාල වර්ගයේ රා දීලා

ජනාධිපති අපේක්ෂකයන් සඳහා පවත්වන මැතිවරණ රැලි සඳහා වතුකරයේ ජනතාව සහභාගී කරවා ගැනීමට, බෝතල් කළ බාල තත්ත්වයේ 'රා' නොමිලේ බෙදා...

විදුහල්පතිවරයෙකුගෙන් පිරිමි ළමුන් තිදෙනකුට ලිංගික අතවර(වීඩියෝ)

විදුහල්පතිවරයෙකු විසින් තමා සේවය කරන ලද පාසලේ පිරිමි ළමුන් කිහිපදෙනෙකු අපයෝජනයට ලක් කර ඇති පුවතක් වාර්තා වනවා. මෙම සිදුවීම වාර්තා...

අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 10ක මිල පහතට

ඊයේ (22) සිට ක්‍රියාත්මක වන පරිදි සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහත දමා තිබෙනව. ලංකා සතොස නිවේදනය කරන්නේ මෙම මිල...

මාළු ප්‍රවාහන මුවාවෙන් ගංජා බිස්නස් කළ දෙදෙනකු කොටුවෙති

මූලතිව් සහ මන්නාරමෙන් මාළු ප්‍රවාහනය කරන මුවාවෙන් අධි - ශීතකරණ සවි කරන ලද ලොරියකින් මාළු රහිත සෘජුෆෝම් පෙට්ටියක් තුළ...

අංගජන් රාමනාදන්ගේ හා සාරතීගේ සහාය රනිල්ට (වීඩියෝ)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සාරතී දුෂ්මන්ත සහ අංගජන් රාමනාදන් එළඹෙන ජනාධිපතිවරණයේ දී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ...

අනතුරු තුනක් සිදු කළ වෑන් රථ රියදුරෙකු හදිසියේ රෝගී වී මිය යයි

ධාවනයෙන් තිබූ වෑන් රථයක් කොට්ටාව - පින්හේන හන්දිය ආසන්නයේ දී වාහන තුනක වරින්වර ගැටීමෙන් අනතුරුව මඳ වේලාවකට පසු වෑන්...

රාහුල නායක හිමිගේ ආදාහන උත්සවය සිදු කෙරේ

පසුගියදා අපවත් වී වදාළ ඓතිහාසික රංගිරි දඹුලු රාජමහා විහාරයේ විහාරාධිපති අති පුජ්‍ය අඹගස්වැවේ සද්ධර්ම කිර්ති ශ්‍රී චන්ද්‍රජෝති රාහුලභිධාන නායක...

බෙන්තර ගඟේ බෝට්ටු දෙකක් මුහුණට මුහුණ ගැටෙයි – දෙදෙනකු අතුරුදන්

බෙන්තර ගගේ සංචාරක බෝට්ටු දෙකක් ඊයේ (22) රාත්‍රියේ එකිනෙකට මුහුණට මුහුණ ගැටී සිදු වූ අනතුරකින් පුද්ගලයන් දෙදෙනකු අතුරුදන්ව ඇති...

ගුවනින් ආ විදෙස් දුම්වැටි තොගය (වීඩියෝ)

අබුඩාබි සිට මෙරටට ගුවනින් ආ දුම්වැටි තොගයක් ශ්‍රී ලංකා රේගුව විසින් අත් අඩංගුවට ගනු ලැබුවා. මෙම අත් අඩංගුවට ගැනීම ඊයේ...

සතියේ ජනප්‍රියම පුවත්