රාහුල නායක හිමිගේ ආදාහන උත්සවය සිදු කෙරේ

පසුගියදා අපවත් වී වදාළ ඓතිහාසික රංගිරි දඹුලු රාජමහා විහාරයේ විහාරාධිපති අති පුජ්‍ය අඹගස්වැවේ සද්ධර්ම කිර්ති ශ්‍රී චන්ද්‍රජෝති රාහුලභිධාන නායක ස්වාමීන් වහන්සේගේ ආදාහනෝත්සවය ඊයේ පස්වරුවේ (22) පැවැත්වුණා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවෙ; මෙම ආදාහන පූජෝත්සවය මල්වතු – අස්ගිරි නායක හිමිවරුන්ගේ වැඩම කිරීමෙන් සහ ගිහි පැවිදි පිරිසකගේ සහභාගීත්වයෙන් සිදු වූ බවයි.

උන්වහන්සේ රෝගාතුරව ප්‍රතිකාර ලබමින් සිටියදී කොළඹ පෞද්ගලික රෝහලක දී අපවත් වුණා.

රාහුලභිධාන නායක ස්වාමීන් වහන්සේ අපවත් වන විට ශ්‍රී විෂ්ණු මහා දේවාලයෙහි භාරකාර ධුරන්දර දඹුල්ල සිරි වළගම්බා මහ පිරිවෙනෙහි පරිවෙනාධ්‍යක්ෂ, ශ්‍යාමෝපලි මහා වංශික මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මාතලේ මහ දිසාවේ උප ප්‍රධාන සංඝනායක වශයෙන් ද කටයුතු කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46