දේශීය පුවත් | Local News - පිටු අංක 41

අන්තර්ජාලයේ සිදුවන මූල්‍ය අක්‍රමිකතා ගැන නව වසරේදී නීතිය දැඩිවෙයි

අන්තර්ජාලය හරහා සමාජ මාධ්‍ය ජාලා උපයෝගී කර ගනිමින් සිදු කරන මුල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් මහජනයා දැනුවත් කිරීම. අන්තර්ජාලය ඔස්සේ සිදුවන වංචනික...

රත්නපුරදී ලොරි රථයක් සහ වෑන් රථයක් ගැටීමෙන් 05 දෙනෙක් රෝහලට

රත්නපුර, තිරිවානකැටිය ප්‍රදේශයේදී ලොරි රථයක් සහ වෑන් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් 05 දෙනෙක් තුවාල ලබා තිබෙනවා. ඉන්...

ගාල්ල නගර සභාවේ විපක්ෂ මන්ත්‍රීවරුන් 05 දෙනෙක් අත්අඩංගුවට

ගාල්ල මහනගර සභාවේ ඊයේ (30) පැවැත්වූ විශේෂ මහා සභා රැස්වීමේ දී ලේකම් මණ්ඩලයේ නිලධාරීන්ට සාපරාධී බලහත්කාරය සිදුකරමින් ජල ප්‍රහාර...

හෙළයේ ගීත කෝකිලාවිය‍ගේ නිසල දේහය නිදහස් චතුරස්‍රයට

අභාවප්‍රාප්ත ‍හෙළයේ ගීත කෝකිලාවිය‍ කලාසූරී ලතා වල්පොලගේ දේහය තැන්පත් කර තිබූ පුද්ගලික මල් ශාලාවේ සිට නිදහස් චතුරස්‍රයට රැගෙන වෙත...

2010 සිට 2025 දක්වා කොළඹ නගර සභාවේ සිදු වූ අක්‍රමිකතා සොයන්න කොමිසමක්

කොළඹ මහ නගර සභාවේ සිදුව ඇති බවට සැලකෙන දූෂණ අක්‍රමිකතා විමර්ශනය සහ පරීක්ෂා කර වාර්තා කිරීම සඳහා ජනාධිපති කොමිෂන්...

කොහුවල වෙඩි තැබීමෙන් තුවාල ලැබූ 16 හැවිරිදි දැරිය ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලට

කොහුවල සරණංකර පාර, බෝධියවත්ත ප්‍රදේශයේ දී ඊයේ (30) රාත්‍රියේ පුද්ගලයෙක් ඉලක්ක කර ගනිමින් සිදුවූ වෙඩි තැබීමකින් 16 හැවිරිදි ගැහැණු...

ගිනිඅවි බලපත්‍ර අලුත් කිරීමට ලබාදී තිබූ කාලය දීර්ඝ කෙරේ

පැවති ආපදා තත්ත්වය සැළකිල්ලට ගෙන ගිනිඅවි බලපත්‍ර අලුත් කිරීමට ලබාදී තිබූ කාලය මසකින් දීර්ඝ කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කර...

නාගොඩ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි බන්ධනාගාර රැඳවියෙක්ට වෙඩි පත්තු වෙයි

කළුතර රක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටි 35 හැවිරිදි සැකකරුවෙක් බන්ධනාගාරයේ ඇති වූ තත්ත්වයක් මත ප්‍රතිකාර ලබා දීම සඳහා පසුගිය දා...

පළාත් කිහිපයකට අද ගිගුරුම් සහිත වැසි

උතුර, නැගෙනහිර, මධ්‍යම, උතුරු මැද, ඌව සහ වයඹ පළාත්වල අද (31) දිනයේ දී විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත...

ආපදාවලට අවශ්‍ය පියවර නොගත් නිසා මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට පෙත්සමක්

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇතිවූ ආපදා අවම කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට අපොහොසත් වීම තුළින් රජය සිය මූලික...

සතියේ ජනප්‍රියම පුවත්

?