දේශීය පුවත් | Local News - පිටු අංක 376

මුදල් වංචාවක් කළ රැකියා නියෝජිතවරියක් ගුවන්තොටේ දී කොටු වෙයි

සයිප්‍රස් රාජ්‍යයේ රැකියා ලබාදෙන බව පවසමින් රුපියල් ලක්ෂ 60ක මුදලක් තරුණයන් දස දෙනෙකුගෙන් ලබාගත් රැකියා නියෝජිතවරියක් ගුවන් තොටුපළ පරිශ්‍රයේ...

ජාතික ජනබලවේගයේ රැලියකට ගිය පුද්ගලයින් කිහිපදෙනෙක්ට ප්‍රහාරයක්

මොණරාගල ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේ දී අද (13) උදෑසන ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් මොණරාගල දිස්ත්‍රික් රැලිය පවත්වා...

පනත් කෙටුම්පත් දෙකකට කථානායකවරයාගේ සහතිකය

පසුගිය 03 වැනිදා පාර්ලිමේන්තුවේ දී විවාදයට ගෙන සම්මත වූ විදේශ නඩු තීන්දු අන්‍යෝන්‍යව පිළිගැනීම, ලියාපදිංචි කිරීම සහ බලාත්මක කිරීම...

ආගමන හා විගමන පාලකවරයාට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි නියෝග

ආගමන හා විගමන පාලකවරයාට වහාම අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙනවා. විද්‍යුත් වීසා ක්‍රමවේදය සම්බන්ධයෙන් ඉකුත්දා...

හිටපු පා. ම. උද්දිකගේ සිද්ධියට සම්බන්ධව අත්අඩංගුවට පත් පුද්ගලයාට ඇප

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නගේ නිවසට වෙඩිතැබීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට පත්ව සිටි සහකාර පොලිස් අධිකාරි සංජීව මහානාමට අද (13)...

ජනාධිපතිවරණ අදාළව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරයි

ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ඡන්ද විමසීමට අදාළව ප්‍රචාරය වන වග කීමෙන් තොර ප්‍රවෘත්ති සම්බන්ධ පැහැදිළි කිරීම ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ඡන්ද විමසීම...

යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානීවරයෙක් පත් කෙරෙයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට නව මාණ්ඩලික ප්‍රධානියෙක් පත් කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට නව මාණ්ඩලික ප්‍රධානී ලෙස...

වාහන ආනයනය කිරීමේ සීමා ඉවතට

මෙරටට වාහන ආනයනය කිරීමට මේ වනවිට (13) පවතින සීමා ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා. විදේශ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි...

ඩොනල්ඩ් ට්‍රම්ප්, කමලා සමගින් පැවැත්වෙන විවාද ප්‍රතික්ෂේප කරයි

අමෙරිකාවේ රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (13) ප්‍රකාශ කර ඇත්තේ, තමා උප ජනාධිපති කමලා හැරිස්...

මන්ත්‍රී සෙල්වරාජා කජේන්ද්‍රන් අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාජා කජේන්ද්‍රන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරන්නේ; මෙම මන්ත්‍රීවරයා ව කිලිනොච්චිය මූලස්ථාන පොලිසිය විසින්...

සතියේ ජනප්‍රියම පුවත්