යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානීවරයෙක් පත් කෙරෙයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට නව මාණ්ඩලික ප්‍රධානියෙක් පත් කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට නව මාණ්ඩලික ප්‍රධානී ලෙස සිංහ රෙජිමේන්තුවේ මේජර් ජෙනරාල් දිනේෂ් නානායක්කාර පත් කර ඇති බවයි වාර්තා වන්නේ.

එය ලබන සැප්තැම්බර් මස 16 වන දින සිට බලපැවැත්වෙන අතර එම නව ධූරය යුද්ධ හමුදාපතිවරයා විසින් පත්කර ඇති බව සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්