දේශීය පුවත් | Local News - පිටු අංක 271

කුඩා ඔය ඇළ මාර්ගයේ මළසිරුරක්

වරකාපොළ - කුඩා ඔය මාර්ගයේ ඇළක තිබී අද (08) දහවල් මළසිරුරක් සොයාගෙන තිබෙනවා. දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ ප්‍රදේශවාසියෙකු විසින් සිදු...

කටුනායක වෙඩි තැබීමක් (වීඩියෝ)

කටුනායක, 18 කණුව ප්‍රදේශයේ මීට සුළු මොහොතකට පෙර (08) වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. මෙම වෙඩි තැබීම සිදු ව ඇත්තේ කොළඹ...

ඝාතනයක් වසන් කරන්න ගත් තැත ගැස්සෙයි

ඊයේ (07) උදෑසන මොරගොඩ පොලිස් වසමේ මානන්කට්ටිය ප්‍රදේශයේදී පුද්ගලයෙකු රිය අනතුරකින් තුවාල ලබා අනුරාධපුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස්...

දෙවුන්දර වෙඩි තැබීමේ සිද්ධියට අවශ්‍යව කර සිටි දෙදෙනෙක් අත්අඩංගුවට

ගන්දර පොලිස් වසමේ දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලය ඉදිරිපස සිංහාසන මාර්ගයේ දී වෙඩි තබා තරුණයින් දෙදෙනෙක් ඝාතනය කිරීමේ සිද්ධියට අවශ්‍යව...

ගුවන් යානය තුළ දී සල්ලි සොරාගත් චීන්නු දෙදෙනෙක් කටුනායක දී අත්අඩංගුවට

තායිලන්තයේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානයක සිටි ගුවන් මගියෙකුගේ අත් බෑගය තුළ වූ මුදල් තොගයක් සොරා...

ශාන්තිකර්මයක් කරන්න ගෙදරට ඇවිත් ලක්ෂ 38ක රන් භාණ්ඩවලට විදලා

අපල උපද්‍රව දුරුවීම සඳහා යැයි පවසා යාථිකාවක් කරන මුවාවෙන් ලක්ෂ 38 කට වැඩි වටිනාකමකින් යුත් රන් ආභරණ සොරකම් කිරීමේ...

ගඩලාදෙණියේ නිවාඩු නිකේතනයක් තුළ ගණිකා නිවසක් – කතුන් 02ක් සමඟ තුනක් අල්ලයි

දවුලගල පොලිස් වසමේ ගඩලාදෙණිය ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක් තුළ රහසිගතව පවත්වාගෙන ගිය ගණිකා නිවාසක් වටලා තිබෙනවා. මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ...

කොස්සකින් ගහලා මව මරලා – පුතා අත්අඩංගුවට

පුතා විසින් කොස්සකින් පහරදී සිය මව ඝාතනය කළ පුවතක් වාලච්චේන පොලිස් වසමේ කේණිනගර්, නාවල්අඩි ප්‍රදේශයෙන් වාර්තා වනවා. පොලිසිය සඳහන් කළේ...

කෝටි හයකට වැඩි කොකේන් සමඟ ඉන්දීය කතක් කටුනායක දී අල්ලයි

රුපියල් හය කෝටි පනස් හත් ලක්ෂ හැටදහසක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ඉන්දීය ජාතික කාන්තාවක් කටුනායක ගුවන් තොටුපොළේ දී...

දරුවන් තිදෙනෙකුගේ මෝටර් රථයක් ගැටී අනතුරක් – අවුරුදු 05ක දැරියක් ජීවිතක්ෂයට

මහබාගේ පොලිස් වසමේ වැලිසර ප්‍රදේශයේ දී මෝටර් රථයක් නිවසක් ඉදිරිපිට සෙල්ලම් කරමින් සිටි දරුවන් තිදෙනෙකුගේ ගැටීමෙන් ඊයේ (05) පස්වරුවේ...

සතියේ ජනප්‍රියම පුවත්