දේශීය පුවත් | Local News - පිටු අංක 264

මැණික් ගඟේ ජල පහරට හසු වූ මව සහ දරුවාගේ දිවි බේරූ හමුදා විරුවෝ

මැණික් ගඟේ දිය නෑමට ගොස් ජලයේ ගසාගෙන ගිය මවක් සහ දරුවෙකු බේරාගැනීමට හමුදා සෙබළුන් පිරිසකට හැකියාව ලැබී තිබෙනවා. පෙරේදා (26)...

හෙරොයින් කිලෝ 500කට ආසන්න ප්‍රමාණයක් විනාශ කෙරේ (ඡායාරූප)

අත්අඩංගුවට ගෙන නඩු කටයුතු අවසන් කළ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් විනාශ කිරීම අද (28) සිදුකෙරුණා. හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 494යි ග්‍රෑම් 48ක්...

කතරගම දෙවියන් ආරූඪ වී හතර අතේ වැනූ කොස්තාපල් අත්අඩංගුවට

කතරගම දෙවියන් ආරූඪ වී ඇති බව පවසමින් මාර්ගයේ ගමන් ගත් වාහනවලට පහර දුන් පොලිස් නිලධාරියෙක් චුන්නාකම් පොලීසිය විසින් අත්අඩංගුවට...

බිරිඳ මරා සිරුර දෙකට කපා කුණු ඇලට දැමූ සැමියා සහ බෑණා පොලිස් අත්අඩංගුවට

සිය බිරිඳට පිහියකින් ඇණ ඝාතනය කර, ඇයගේ සිරුර දෙකට කපා ස්ටේට්පුර කුණු ඇලට දැමූ සිද්ධියකට දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ...

දේව ආශිර්වාද දෙන්න අඩි 60ක් උස කණුවකට නැගි පුද්ගලයා ඇද වැටී මරුට

හින්දු සංස්කෘතියේ ඇති පොන්නන් සංගර් නැමැති නාට්‍ය විදහා දැක්වීමට අඩි 60ක් උස කණුවකට නැඟ එම නාට්‍යයේ ප්‍රධාන භූමිකාව රඟ...

පුංචි ඡන්දයේ අපේක්ෂකයින් 29 දෙනෙක් අත්අඩංගුවේ

මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධ පැමිණිලි 292ක්; 2025-03-03 වන දින සිට අද (27) පෙරවරු 6.00 දක්වා ලැබී ඇති බව...

හෙරොයින් කිලෝ 498ක් විනාශ කිරීමට රජය සැරසෙයි

අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව නඩු කටයුතු අවසන් වූ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 494යි ග්‍රෑම් 48ක් විනාශ කිරීමට කටයුතු කරන බව පොලිසිය...

රෝහණ විජේවීරගේ නැඟණිය අභාවප්‍රාප්ත වෙයි

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීරගේ නැඟණියක වූ පටබැඳිගේ දොන් චිත්‍රානි විජේවීර අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඇය අද (26) පෙරවරුවේ අභාවප්‍රාප්ත...

නොනගතේ වෙලාවේ හයිලෙවල් පාරේ රේස් ගිය මෝටර් රථ දෙක පොලිසියෙන් අල්ලයි

සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වන වීඩියෝවක දැක්වෙන, හයිලෙවල් මාර්ගයේ තරගකාරී ලෙස ධාවනය කළ මෝටර් රථ දෙක පොලිස් භාරයට ගෙන...

කලා වැවේ ජල කාන්දුව බලන්න වාරිමාර්ග නියෝජ්‍ය ඇමති යයි

කලා වැවේ පවතින ජල කාන්දුවක් සම්බන්ධයෙන් මාධ්‍ය හා සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරය වීමත් සමඟ ඒ පිළිබඳ සොයා බැලීමට ඉඩම්...

සතියේ ජනප්‍රියම පුවත්