කලා වැවේ ජල කාන්දුව බලන්න වාරිමාර්ග නියෝජ්‍ය ඇමති යයි

කලා වැවේ පවතින ජල කාන්දුවක් සම්බන්ධයෙන් මාධ්‍ය හා සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරය වීමත් සමඟ ඒ පිළිබඳ සොයා බැලීමට ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය සුසිල් රණසිංහ අද (26) පෙරවරුවේ එහි පැමිණ තිබෙනවා.

නියෝජ්‍යය අමාත්‍යවරයා සමඟ කලා වැව භාර ප්‍රධාන ඉංජිනේරුවරයා ද එම අවස්ථාවට සහභාගී වී සිටි බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

කඩිනමින් මෙම ජලකාන්දුව ප්‍රතිසංස්කරණය කරන බවත්, මෙම ජල කාන්දුව දීර්ඝ කාලයක සිට සිදුවන බවත්, මින් වැව් බැම්මට අවධානමක් නොමැති බවත් ප්‍රධාන ඉංජිනේරුවරයා මෙහිදී සඳහන් කර සිටියා.

ඒ, අනුව ලෝක බැංකු ව්‍යාපෘතියක් මඟින් ඊළඟ යල කන්නය අවසානයේ මෙය ප්‍රතිසංස්කරණය කරන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

කලා වැවේ පිටවාන අසල වේල්ලෙහි ජල කාන්දුවක් සිදුවන බවට පසිගිය දිනවල ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු වාර්තා වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති යද්දි තුවක්කු එකතු කළේ ගිනිපෙට්ටිවලින් බෝම්බ ග#නවා කිව්ව නිසාද ?
01:36
Video thumbnail
අර්චුනා හදිසියේම ලයිව් ඇවිත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
09:44
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..මෙන්න පැටිකිරිය එළියට
05:29
Video thumbnail
වගුරු බිමක කසිප්පු පෙරමින් සිටි පුද්ගලයෙක් පොලිසියට කොටුවෙයි
01:29
Video thumbnail
හරි ලස්සනට අහස් යාත්‍රාවලින් බොරු දෙකක් හැදුවා..නාමල් මේකෙනුත් නිර්දෝෂි වෙනවා
01:43
Video thumbnail
නාමල්ගේ ආරක්ෂාවට තර්ජනයක් - පොහොට්ටුවෙන් පැමිණිල්ලක්..නාමල් එන බසයේ Photo සමාජ මාධ්‍යයේ දානවා
04:43
Video thumbnail
හරිත පත්‍රිකාව දේශපාලන පක්ෂ සියල්ලටම ලබා දීලා තියෙන්නේ
02:30
Video thumbnail
අලුතින් හදපු කොන්ක්‍රීට් පාරට මාස 6ක් යන්න කළින් වුණ දේ..
02:51
Video thumbnail
විසඳුම් නොලැබුනොත් සිකුරාදා සිට තෙල් බෙදන්නේ නෑ ?පෞද්ගලික ටැංකි රථ හිමියන්ගෙන් රතු එළියක්
04:58
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා - අනුරුද්ධ කුමාර ජාතික පාසලේ දෙමාපියන් කුපිත වී මහ පාරට බහියි
06:02