මැණික් ගඟේ ජල පහරට හසු වූ මව සහ දරුවාගේ දිවි බේරූ හමුදා විරුවෝ

මැණික් ගඟේ දිය නෑමට ගොස් ජලයේ ගසාගෙන ගිය මවක් සහ දරුවෙකු බේරාගැනීමට හමුදා සෙබළුන් පිරිසකට හැකියාව ලැබී තිබෙනවා.

පෙරේදා (26) දිනයේ මැණික් ගඟේ සෙල්ල කතරගම දේවාලය අසල ප්‍රදේශයේ දිය නාමින් සිටියදී මෙම කාන්තාව සහ දරුවා ජල පහරට ගසාගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

පැවති අධික වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් වෙහෙරගල ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමෙන් පසු මැණික් ගඟේ ජල මට්ටම එක්වරම ඉහළ යාමෙන් මොවුන් දෙදෙනා ජල පහරට ගසාගෙන ගොස් ඇති බවයි වාර්තා වුණේ.

අනතුරුව ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිසක් විසින් දැඩි පරිශ්‍රමයක් දරා ඔවුන් දෙදෙනා බේරාගැනීමට කටයුතු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
0
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙහෙම අනුබලදීම ම#ණ දණ්ඩනය ලැබිය යුතු වරදක්..අල්ලස් එකට යද්දි අන්තිම කැමති පත්‍රයත් ලියලා යන්න වෙලා
07:12
Video thumbnail
නාච්චදූව ජලාශයේත් වාන් දොරටු විවෘත කරයි
01:35
Video thumbnail
වැදි බණ දෙසන්න එපා ජනාධිපතිතුමා - අපි කොණ්ඩේ බැඳපු චීන්නු නෙමෙයි
06:12
Video thumbnail
ටිල්වින්ගේ ආන්දෝලනාත්මක වීඩියෝවක් මරික්කාර් එළියට දායි
09:49
Video thumbnail
"අවුරුදු 40ක් තිස්සේ අපි මේ දුක තමයි විදින්නේ"..මහ වැස්සෙන් කළුතර නිවාස රැසක් ජලයෙන් යටවෙයි
02:47
Video thumbnail
නීතියට උඩින් ඉන්න මාලිමා සෙට් එකේ නම් ටික සංජීව රටටම හෙළිකරයි
09:34
Video thumbnail
කෙල්ල හෙල්මට් නැතුව බයික් එකේ යන හැටි..මෙයාලට රටේ වෙනම නීතියක්ද ?
01:03
Video thumbnail
Breaking News | රටම අවධානයෙන් ! කාලගුණයෙන් රතු එළි | නවතම තත්ත්වය LIVE
40:51
Video thumbnail
දියලුම ඇල්ල බලාගෙන ඉද්දීම දරුණු වුණ හැටි
01:03
Video thumbnail
ස්වාධින කොමිසමත් ජනපතිට බයද ? ජනපති කළ ප්‍රකාශයට ගම්මන්පිල හොඳ පදෙන්ම කියයි..
05:51