නොනගතේ වෙලාවේ හයිලෙවල් පාරේ රේස් ගිය මෝටර් රථ දෙක පොලිසියෙන් අල්ලයි

සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වන වීඩියෝවක දැක්වෙන, හයිලෙවල් මාර්ගයේ තරගකාරී ලෙස ධාවනය කළ මෝටර් රථ දෙක පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මෙම මෝටර් රථ දෙක පසුගිය 13 වනදා රාත්‍රියේ හයිලෙවල් මාර්ගයේ හෝමාගම, ගලවිලවත්තේ සිට මාකුඹුර දෙසට තරගකාරී ලෙස ධාවනය කර තිබුණා.

මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලවල වීඩියෝවක් ද සංසරණය වූ අතර, ඒ පිළිබඳව පොලිසිය විමර්ශන ආරම්භ කළා.

ඒ, අනුව අදාළ වීඩියෝවේ දැක්වෙන මෝටර් රථ දෙක ඊයේ (25) හෝමාගම පොලිස් ස්ථානයේ නිලධාරී කණ්ඩායමක් සිය භාරයට ගෙන තිබෙනවා.

මෙම සිද්ධියට අදාළ මෝටර් රථ දෙක පැදවූ රියදුරන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර, ඔවුන්ට එරෙහිව ඉදිරියේ දී නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවයි පොලිසිය පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15